Did you born after 2009??? War was established in Tamil populated area in North not in Colombo.. please don't escape from your geology class.ඕවගේ දෙයක් දෙමලු ඉන්න පැත්තක් උනා නම් බලන්න තිබ්බා වෙන දේ.
Did you born after 2009??? War was established in Tamil populated area in North not in Colombo.. please don't escape from your geology class.
Why tax payers should build these houses or buy suvs to mps???? Why??????? Do mps need 4×4 to serve citizens?? And in this careless army exploded this and why we pay??? From that money we can buy 10 pet scan machines to whole island citizens. Why we should give 10 billion to Kosgama??? Why? Rest of the island's tax money should pump to this village??? Why???ලක්ෂ 150ක් ඉතුරුලු ජනධිපති මන්ධිරය පාවිචිචි නොකරන නිසා.එහෙම කියල කෝටි ගානක් ඉල්ලනවා වාහන ගන්න.සමහර වාහන 1ක් කොටි 7ටත් වැඩි. තව කෙනෙකුට ගෙයක් හදන්න කෝටියකට වඩා ඉල්ලනවා.ගංවතුරට අහුඋන මිනිස්සු,කොස්ගම මිනිස්සුන් ගෙවල් හදල දෙන්න මේ තරම් හදිස්සියක් නැනේ.
100% agreed. LTTE dug a hell hole that we could end up decades. Before war we were same as singapore. War is the number one curse for the economy crisis in sl.yes but the tamils ,themselves started it .LTTE had made this country into a fucking inferno for last decades.
100% agreed. LTTE dug a hell hole that we could end up decades. Before war we were same as singapore. War is the number one curse for the economy crisis in sl.
yes but the tamils ,themselves started it .LTTE had made this country into a fucking inferno for last decades.


who are you dude?
What are you trying to say ? don't question the bugger tell whats on your mind so we can see
PAw ung me minissu me kala kanni unp ballo koti 9ye wahana genna hadanwa me minisunta kanna bona na
pahugiya aandu kaleth oya balu wada kara ban.wenasa thibbe un ona hora thakkadi wadak karala maha ekawa stage naggala rata jathiya gana kiyala form karapu gaman minissunta siddiya amathakai.kiyapan balanna ara instant aathal ekakata CHOGM ekata genapu BENZ.ewa ganth katha karapanko

සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර සඳහා චෙක් රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට් ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට් සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක් යොමු කර තිබුණි.
ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක් තිබුණේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.
සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට් 20000 ක් පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

Ow Ei genapu S class okkamawa auction kara machn Public ekata godak umba dakina ei year eke Sclass s300 okkama wage ei auction karapuwa![]()