ආන්ඩුව හරි
අපි මොහතකට හිතමු මේ ආන්ඩුව කියන ඒවා හරී කියලා. ඒ කියන්නෙ මහින්ද රට කෑවා, නය කලා, බන්කොලොත් කලා කියලා. එහෙනම් මේ රජයට හම්බුවෙලා තියෙන්නෙ බන්කොලොත් රටක්. එහෙම රටක් ගොඩ ගන්න ටැක්ස් වැඩි කරලා, සහන කප්පදු කරලා අවන්ක උවමනාවක් නම් තියෙන්නෙ ඇයි උන් විතරක් සැප ගන්නෙ රටක් විදවන්න දීලා?
උබල කවුරුත් දැකල තියෙනවාද ලක්ශ 50ට අඩු වාහනේක මන්ත්රී කෙනෙක් යනවා? ඇයි උන් ගාව තියෙන වාහන හද්ද පරන ඒවද? දැන් එආවයෙ යන්න බැරිද? උන්ට පොඩි කැප කිරීමක් කරන්න බැරිද? මහින්ද ගාව සැප වාහන 1500ක් තිබ්බලු. ඒවයෙන් එකෙක්ට 10ක් ගානෙ දෙන්න බැරිද?
කාවද මේ රවට්ටන්නේ? රට බන්කොලොත් ලු. එකෙක්ට ලක්ශ 350 වාහන.
මොලේ පාවිච්චි කරන්න. තමුන් කාට චන්දෙ දුන්නත් කමක් නෑ. ආන්ඩුවක් වල් වදිනව නම් ඔක්කොම එකතු වෙලා ආන්ඩුව හොල්ලන්න ඕනේ. එතකොට තමා ආන්ඩු මට්ටු කරන්න පුලුවන්.