ආන්ඩුව හරි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ආන්ඩුව හරි

අපි මොහතකට හිතමු මේ ආන්ඩුව කියන ඒවා හරී කියලා. ඒ කියන්නෙ මහින්ද රට කෑවා, නය කලා, බන්කොලොත් කලා කියලා. එහෙනම් මේ රජයට හම්බුවෙලා තියෙන්නෙ බන්කොලොත් රටක්. එහෙම රටක් ගොඩ ගන්න ටැක්ස් වැඩි කරලා, සහන කප්පදු කරලා අවන්ක උවමනාවක් නම් තියෙන්නෙ ඇයි උන් විතරක් සැප ගන්නෙ රටක් විදවන්න දීලා?

උබල කවුරුත් දැකල තියෙනවාද ලක්ශ 50ට අඩු වාහනේක මන්ත්‍රී කෙනෙක් යනවා? ඇයි උන් ගාව තියෙන වාහන හද්ද පරන ඒවද? දැන් එආවයෙ යන්න බැරිද? උන්ට පොඩි කැප කිරීමක් කරන්න බැරිද? මහින්ද ගාව සැප වාහන 1500ක් තිබ්බලු. ඒවයෙන් එකෙක්ට 10ක් ගානෙ දෙන්න බැරිද?

කාවද මේ රවට්ටන්නේ? රට බන්කොලොත් ලු. එකෙක්ට ලක්ශ 350 වාහන.

මොලේ පාවිච්චි කරන්න. තමුන් කාට චන්දෙ දුන්නත් කමක් නෑ. ආන්ඩුවක් වල් වදිනව නම් ඔක්කොම එකතු වෙලා ආන්ඩුව හොල්ලන්න ඕනේ. එතකොට තමා ආන්ඩු මට්ටු කරන්න පුලුවන්.
 
  • Like
Reactions: EUMA175

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ඕව ගැන කතා කරන එකත් දැන් අප්පිරියයි...
    චන්දෙ දීපු එක ගැන දහස් වතාවක් පසු තැවෙනවා මම
     
    • Like
    Reactions: EUMA175

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕව ගැන කතා කරන එකත් දැන් අප්පිරියයි...
    චන්දෙ දීපු එක ගැන දහස් වතාවක් පසු තැවෙනවා මම

    Same here :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Yes Mahinda hora kawa kiyala munta luxury wahana ganna kisima ayitiyak naha, ewa kiyala shape wenna hadanawa kiyanne thamange heluwa wahanna anunge heluwa pennanna eka :)

    Me wage kuhaka ewun parliament eke innakan apita galawimak naha...


    eelanga para chande daddi puluwan taram me wage ewun halanna, nattam mun mahindata mayithrita ranil ta muwa wela apiwa mula karala ayet mehema karanawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඕව ගැන කතා කරන එකත් දැන් අප්පිරියයි...
    චන්දෙ දීපු එක ගැන දහස් වතාවක් පසු තැවෙනවා මම

    machan eelanga para chande daddi ubalage area eke inna hodama ewun thun denawa ewanna, api nil kola rathu kiyala bedila chandaya paksheta gahala manapa gahaddi mehema haal paruwo yanne :)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,849
    21,087
    113
    kathakarala wadak naha ban kiyanne ekak karanne wena ekak

    samanya minihek vehicle ekak ganna kochara ragak gawnwada ekata meka !!!
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    No point. If you think this better than early era. Its not.. if you think its better in future its not. Every government doing this. Nobody exceptional.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan eelanga para chande daddi ubalage area eke inna hodama ewun thun denawa ewanna, api nil kola rathu kiyala bedila chandaya paksheta gahala manapa gahaddi mehema haal paruwo yanne :)

    වැඩක් නෑ බන් පැරදිච්ච එවුන් ජාතික ලැයිස්තුවෙන් එනවනෙ ආය. :growl:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Yes Mahinda hora kawa kiyala munta luxury wahana ganna kisima ayitiyak naha, ewa kiyala shape wenna hadanawa kiyanne thamange heluwa wahanna anunge heluwa pennanna eka :)

    Me wage kuhaka ewun parliament eke innakan apita galawimak naha...


    eelanga para chande daddi puluwan taram me wage ewun halanna, nattam mun mahindata mayithrita ranil ta muwa wela apiwa mula karala ayet mehema karanawa

    ඉගෙන ගත්තු කට්ටිය අඩුයි බන්. low class උන්ට සල්ලි දුන්නාම ඕනේ එකෙක්ට කතිරේ ගහනවා. :growl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉගෙන ගත්තු කට්ටිය අඩුයි බන්. low class උන්ට සල්ලි දුන්නාම ඕනේ එකෙක්ට කතිරේ ගහනවා. :growl:


    ehema yana ewun innawa machan apita unwa walakwanna baha, eth rate bahutharayak innawa yamak kamak therena minissu eth pata paksha walata bedila, ekn wasi ganne ara wage ewun...
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uparima 25yne ban, api ituru 180n, 100k wath hoda ewun dagattot mokada wenne :)
    You're trying to fill up this with JVP. I guess they are the same. We have no idea about them because they never hold a ruling party yet. May be worse than this. We ain't born in 90s. We know how they flat out from one night.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කතා කරලා වැඩක් නෑ ...
    මහින්දගේ කාලේ හොරා කාපු ඔක්කොම උන් වගේ සිරිසේනට හේත්තුවෙලා ඊට වඩා හොදට හොරා කනවා.


    13336147_987225891385212_897506276622492570_n.jpg


    13335953_1603391663304392_4122833385559635486_n.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තුන් පාරක් පෙරන එකා වාහනේ එපා ඒ සල්ලි කලකරුවන්ට දෙන්න කියල:nerd::nerd: කියන්නෙ ඇත්තද බන් :nerd::nerd::nerd:
    මොන පුකටද බං කලාකරයන්ට දෙන්නේ?
    අර ගෙවල් නැති වෙච්ච මිනිස්සුන්ට දෙන්න බැරිද?
    ඒකත් හොද බඩුවක් අල්ලල දෙන්නයි හදන්නේ.වසර පුරාම නිකන් සැප ගන්න :angry: