ආන්ඩුව හරි

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන්ට මිනිස්සු ශාප කරන හැටියට මුන්ට මේවා ආත්ම ගානකට පල දෙන්න ඕන
    අපේ ගෙදරට ආවා ගැහැණු කෙනෙක් මේ ලගදි අපි දන්නා
    මෙයාල කඩේකින් එලවලුවත් අරන් නැහැ ලගදි ගිනි ගණන් කියලා
    මුන් හෙන රෝලක් ගහලා ජීවත් වෙන අහිංසක මිනිස්සු
    එළවලු මිල නම් කාලගුනේ ගුනේ හින්දා වැඩි උනා කියමුකෝ
    දුප්පත් මිනිහෙකුට කොහොමද මේ බදු බර දරාගෙන ජීවත් වෙන්නේ
    පව් බන් මේ මිනිස්සු බොහොම අමාරුවෙන් කන්න බොන්න හම්බ කරන එකට ජරා විදිහට බදු ගහලා මුන් සුර සැප විදින්න හදනවා
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කතා කරලා වැඩක් නෑ ...
    මහින්දගේ කාලේ හොරා කාපු ඔක්කොම උන් වගේ සිරිසේනට හේත්තුවෙලා ඊට වඩා හොදට හොරා කනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hoda ewn koheda ban inne? pitasakwalin thama genna wenne.. mata nam hodai kiyanna ekek na ban :no::no:

    Innawa ban ehema ewun deshapalanayata enna bayay. e wagema lokuwata pracharanaya karanne na, minissu widiyata ehema aya api hoyaganna oni :)

    You're trying to fill up this with JVP. I guess they are the same. We have no idea about them because they never hold a ruling party yet. May be worse than this. We ain't born in 90s. We know how they flat out from one night.

    My personnel opinion is they should not be the ruling party at once. They may not be the same, but the problem is we have not seen them run a country, may be they are not good at it.

    So they should be a part of the ruling government which could pressure the government. I believe they will do ministries very well, if they didn't kick them out. I like what we had in 2004 and 2005, which drove SLFP to elect MR and finish this bloody war without dealing with LTTE
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    කතා කරලා වැඩක් නෑ ...
    මහින්දගේ කාලේ හොරා කාපු ඔක්කොම උන් වගේ සිරිසේනට හේත්තුවෙලා ඊට වඩා හොදට හොරා කනවා.

    මහින්ද ලග ඉන්න කොට හොරු

    දැන් සත් ගුණවත් ගරු ඇමතිවරු..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ehema yana ewun innawa machan apita unwa walakwanna baha, eth rate bahutharayak innawa yamak kamak therena minissu eth pata paksha walata bedila, ekn wasi ganne ara wage ewun...

    :no: බහුතරේ ඉන්නේ සල්ලි වලට. මන් වගකීමෙන් කියන්නේ. සල්ලි, බඩු දෙනවා. චන්දෙ දවසට සුපිරි වාහන වලින් අරන් යන්නේ චන්ද පොලට :angry:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මහින්ද ලග ඉන්න කොට හොරු

    දැන් සත් ගුණවත් ගරු ඇමතිවරු..

    1117593171646001
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕව ගැන කතා කරන එකත් දැන් අප්පිරියයි...
    චන්දෙ දීපු එක ගැන දහස් වතාවක් පසු තැවෙනවා මම

    Me 2
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,914
    4,566
    113
    මුන්ට මිනිස්සු ශාප කරන හැටියට මුන්ට මේවා ආත්ම ගානකට පල දෙන්න ඕන
    අපේ ගෙදරට ආවා ගැහැණු කෙනෙක් මේ ලගදි අපි දන්නා
    මෙයාල කඩේකින් එලවලුවත් අරන් නැහැ ලගදි ගිනි ගණන් කියලා
    මුන් හෙන රෝලක් ගහලා ජීවත් වෙන අහිංසක මිනිස්සු
    එළවලු මිල නම් කාලගුනේ ගුනේ හින්දා වැඩි උනා කියමුකෝ
    දුප්පත් මිනිහෙකුට කොහොමද මේ බදු බර දරාගෙන ජීවත් වෙන්නේ
    පව් බන් මේ මිනිස්සු බොහොම අමාරුවෙන් කන්න බොන්න හම්බ කරන එකට ජරා විදිහට බදු ගහලා මුන් සුර සැප විදින්න හදනවා

    අපිත් එහෙම තමා බන් පුදුම ගේමක් දෙන්නේ මාසේ වියදම් කවර් කර ගන්න.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යකඩ වලින්ප් සිමෙන්ති වලින් කරන සoවර්ධනයෙන් කිසි වැඩක් නැහලු . ඒවයින් තැලුනු සිත් හද න්නත් බැරිලු සoහිදීයාව ඒ හරහා ගොඩ නැගෙනනේ නැහලු මේක තමයි අපේ ජනාධිපති තුමා නිතර කියන්නේ ,ඒක නිස සිමෙන්ති, යකඩ මිල පුලුවන් තරම් මිල ඉහල දැමිය යුතුයි , යහපාලන ආන්ඩුව වැඩ නොකරන්න වැඩපිළිවෙළක් හොයනවා එකට දැන් ලෙහෙසිම වචන සෙට් එක තමා දුම්වැටි විරෝධි වැඩපිළිවෙ,පරිසර ආරක්ෂා කිරිම හා වකුගඩු පස්නය වගේ දේවල්,
    එදා D S සේනානායක අගමැතිතුමා ගල්ඔය වියාපරය පොලොන්නරු ගොවිජනපද බිහිකිරීමට මුල් උනා, දීවoගත ගාමිණී දීසානායක මැතිතුමා මහවැලි සoවර්ධන්ය කලා,ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොල ඇතිකොට වරාය සoවර්ධන්ය කලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 30ක් තිබු ලෝකයේ දරුනුතම යුද්ධය ඉවරකරලා අධිවේග මාර්ග ඇතිකලා වගේම ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ කරපු නිසා අපේ රට දීයුනු වුනා,
    රට දීයුනු කරපු රටට වැඩ කරපු මිනිස්සුන්ට බැණ බැණ හිටපු නායකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මඩ ගගා ඔහුන් සිර ගෙවල් වල දමමින් , කයිවාරුවෙන් බොරුවෙන් ලොකු වචන සෙට් එකක් කිය කිය ඔහේ නිකන් සිටිම තමයි යහපාලන ප්‍රථ්පත්තිය ,, හැබැයි දැන් මිනිස්සු ටිකක් ගොනාට අන්දන්න බැරි බව හැම දේනාම තේරුම් ගත්තොත් හොඳයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    00020473.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    machan eelanga para chande daddi ubalage area eke inna hodama ewun thun denawa ewanna, api nil kola rathu kiyala bedila chandaya paksheta gahala manapa gahaddi mehema haal paruwo yanne :)

    wade thiyenne bn dn chande illannema business karayo nattn amu mati mollune....
    hariyata wadak karanna puluwan hoda ekek illannema na.
    aduma gane hoda minissu jathika list eken wath gnna one...

    koka awath wadak na.