salli hadissiyak - phone eka vikunawa

Only me

Member
May 31, 2016
9
2
0
Xiaomi Mi 4 ( 16GB/2GB ram/sudu )
indian eka newei china eka.sathi 3i pavichchi kale.salli hadissi nisa vikunawa.aduwata dennam.pm karanna.

9bd02281e8.jpg
 
  • Like
Reactions: djjaya and DotaMesi

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ගංවතුරට අහු වෙච්ච එකක් නෙමයිනේ? :P

මචන් මිනිහෙක් හදිස්සි අමාරුවක වැටිලා ඉන්න කොට ඔය වගේ ගොන් ජෝක් දාන්න එපා... උඋට මොන වගේ හේතුවක් නිසා සල්ලි ඕන වෙලා විකුණනවද දන්නේ නැහැ නේ ...

හරකෙක් උනාට කමක් නැහැ තප්පුලන්න එපා බන්
 
Metrix France

Banned
May 20, 2016
701
42
0

මචන් මිනිහෙක් හදිස්සි අමාරුවක වැටිලා ඉන්න කොට ඔය වගේ ගොන් ජෝක් දාන්න එපා... උඋට මොන වගේ හේතුවක් නිසා සල්ලි ඕන වෙලා විකුණනවද දන්නේ නැහැ නේ ...

හරකෙක් උනාට කමක් නැහැ තප්පුලන්න එපා බන්

what's wrong with that question.. do u trust anyone without doubt?
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    මචන් මිනිහෙක් හදිස්සි අමාරුවක වැටිලා ඉන්න කොට ඔය වගේ ගොන් ජෝක් දාන්න එපා... උඋට මොන වගේ හේතුවක් නිසා සල්ලි ඕන වෙලා විකුණනවද දන්නේ නැහැ නේ ...

    හරකෙක් උනාට කමක් නැහැ තප්පුලන්න එපා බන්

    එහෙමද? :lol::lol: ලොකු අවුලක් තියෙනවා වගේ නේ? ත්‍රෙඩ් කීපයකම ටැග් දදා ගිහින් තියෙන්නේ...බොමුද සීතල වතුර වීදුරුවක්? :rofl::rofl::rofl: