නෑ නෑ සිංහල Bluray Release වෙලා නෑ
(තවම
)
මේ Thread එක දැම්මෙ පොඩි Research එකකට, ගොඩක් අය Movies ඩවුන්ලෝඩ් කරලනේ බලන්නේ. ලංකාවේ ඉතින් Fair Usage Policy නිසා Limited Data Amount එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය බලන්නෙ අඩුම Size එකට හොඳ Quality එකකින් Movies ඩවුන්ලෝඩ් කරගන්න.
x264 / x265 ගැන හැමෝම වගේ දන්නවා ඇතිනේ. x265 Codec එක බාවිත කරලා සමාන Quality එකකින් නමුත් x264 ට වඩා අඩු Size එකකන් Output එක ගන්න පුළුවන් කියන එක Movies ඩවුන්ලෝඩ් කරගෙන බලන අය දැනටම දන්න දෙයක්.
උදාහරණයක් විදිහට
Movie Length - 1h 35m
x264 Size : 700MB (1000Kbps)
x265 Size : 450MB (650Kbps)
එත් ගැටළුව තියෙන්නේ හැම Device එකක්ම x265 සපෝට් කරන්නේ නෑ. ඒ වගේම තමයි x265 බලන්නනම් ඒකට අදාල කොඩෙක් එහෙම දාගන්න වෙනවා . දැනට තියෙන ගොඩක් Media Players වලනම් x265 නැරඹීමේ පහසුකම තියෙනවා. (Ex: Pot Player, KM Player, VLC, MPC).තව x265 වලදි CPU Utilization එකත් x264 ට සාපේක්ෂව ගත්තම වැඩියි.
මේ Thread එකේ තියෙන Poll එකට Vote එකක් දාන්න තමන් වැඩිපුර Download කරන්න කැමති x264 ද නැත්නම් x265 ද කියන එක
මෙතනදි මම මේ කතා කරලා තියෙන්නේ සිංහල මුවීස් ගැන. ගොඩක් අය Pen Drive වල දාලා DVD Player වලත් සිංහල මූවිස් බලනවා. x265 භාවිත කලොත් x265 සපෝට් නැති Player එකක නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්, Vote කරද්දි ඒ වගේ දෙවල් ගැනත් හිතන්න.
පෝල් එක් Multiple Choice පෝල් එකක්,ඒ නිසා අන්තිම Option එකටත් Vote එකක් දාගෙන යන්න.

(තවම
) මේ Thread එක දැම්මෙ පොඩි Research එකකට, ගොඩක් අය Movies ඩවුන්ලෝඩ් කරලනේ බලන්නේ. ලංකාවේ ඉතින් Fair Usage Policy නිසා Limited Data Amount එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය බලන්නෙ අඩුම Size එකට හොඳ Quality එකකින් Movies ඩවුන්ලෝඩ් කරගන්න.
x264 / x265 ගැන හැමෝම වගේ දන්නවා ඇතිනේ. x265 Codec එක බාවිත කරලා සමාන Quality එකකින් නමුත් x264 ට වඩා අඩු Size එකකන් Output එක ගන්න පුළුවන් කියන එක Movies ඩවුන්ලෝඩ් කරගෙන බලන අය දැනටම දන්න දෙයක්.
උදාහරණයක් විදිහට
Movie Length - 1h 35m
x264 Size : 700MB (1000Kbps)
x265 Size : 450MB (650Kbps)
එත් ගැටළුව තියෙන්නේ හැම Device එකක්ම x265 සපෝට් කරන්නේ නෑ. ඒ වගේම තමයි x265 බලන්නනම් ඒකට අදාල කොඩෙක් එහෙම දාගන්න වෙනවා . දැනට තියෙන ගොඩක් Media Players වලනම් x265 නැරඹීමේ පහසුකම තියෙනවා. (Ex: Pot Player, KM Player, VLC, MPC).තව x265 වලදි CPU Utilization එකත් x264 ට සාපේක්ෂව ගත්තම වැඩියි.
මේ Thread එකේ තියෙන Poll එකට Vote එකක් දාන්න තමන් වැඩිපුර Download කරන්න කැමති x264 ද නැත්නම් x265 ද කියන එක
මෙතනදි මම මේ කතා කරලා තියෙන්නේ සිංහල මුවීස් ගැන. ගොඩක් අය Pen Drive වල දාලා DVD Player වලත් සිංහල මූවිස් බලනවා. x265 භාවිත කලොත් x265 සපෝට් නැති Player එකක නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්, Vote කරද්දි ඒ වගේ දෙවල් ගැනත් හිතන්න.
පෝල් එක් Multiple Choice පෝල් එකක්,ඒ නිසා අන්තිම Option එකටත් Vote එකක් දාගෙන යන්න.

othanadi ithin paduwak wenawanam wenne CD/DVD shop karana unta thamai. unuth godak welawata Rs 200 dvd eka copy gahala 80ta wikunanawa , a nisa unta paduwak unata awulak nane 