Sinhala Movies Bluray Rips

x264 vs x265

  • x264 FTW

    Votes: 41 33.1%
  • x265 Rocks!!

    Votes: 71 57.3%
  • I am also interested in watching Sinhala movies in 1080p Res 5.1CH

    Votes: 46 37.1%

  • Total voters
    124

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hora copy dala lankawe film industry eka nathi karanda epa ban

    එහෙනම් ඉතින් උබ නෙට් එකෙන් කිසිම හොලිවුඩ් ෆිල්ම් එකක්වත් බාන්නේ නැතුව ඉදපන්.
    එම් පි 3 එකක්වත් බාන්නේ නැතුව ඉන්ඩස්ට්‍රී එක ගැන හිතලා සල්ලි දීලා ගනින්.
    පයිරට් සොෆ්ට්වෙයාර්ස් දාන්නත් එපා.
    පව්නේ ඩිවලපර්.
    සල්ලි දීලා ගනින්.
    අනේ හුකේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    X265 දාපන් මචන්.
    ගොන් හැත්ත වගේ හැමදාම එකම තැන ඉදලා බෑ නේ.
    X265 ගැන දන්නේ නැති උන්ට පෝස්ට් එක දානකොටම කේ ලයිට් කොඩෙක් එක ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා දාපන් ලින්ක් එකකුත් එක්කම .
    ඉවරනේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,180
    24,419
    113
    X265 දාපන් මචන්.
    ගොන් හැත්ත වගේ හැමදාම එකම තැන ඉදලා බෑ නේ.
    X265 ගැන දන්නේ නැති උන්ට පෝස්ට් එක දානකොටම කේ ලයිට් කොඩෙක් එක ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා දාපන් ලින්ක් එකකුත් එක්කම .
    ඉවරනේ.

    apita balanna ba yako :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20262442 said:
    x265 lag ban :( apita ithin hoda computer na ubalaa wage

    හොද කම්පියුටර් ඕනද බන් x265 දුවන්න?
    යකෝ මගේ ෆෝන් එකෙත් x265 රන් වෙනවනේ කිසි අව්ලක් නැතුව.
    ලුමියා 928 ෆෝන් එක.

     

    RagnarLK

    Member
    May 4, 2016
    103
    154
    0
    Singapore
    සොහොන;20263920 said:
    Kawuda bun oya dvd relese karane man ho gana pokuna ahuwa cas home video kiyala thanakin un wrong number kiuwa number ekath hoya gathe sinhala dvd cover ekakin

    Ho Gaana Poku distribution rights aran thiyenne Sunil T films ban :D number eka onenam kiyapan dennam