ClashCon Sri Lanka - Clash of Clan ඔබ සූදානම්ද?

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ClashCon Sri Lanka - Clash of Clan ඔබ සූදානම්ද?

    ඔන්න Clash of Clan රසිකයන්ට හොද ආරංචියක් අරගෙන ආවේ. ඒ ලංකාවේ Clashcon එකක් තියන්න යනවා කියන ආරංචිය. දැනට මේ ගැන වැඩි විස්තරයක් නම් නෑ. දිගටම ත්‍රේඩ් එක අප් කරගෙන යමු. Supercell Clashcon සයිට් එකෙත් මුකුත් දාලා නම් නෑ. Locally උනත් මේ වැඩේ වෙන එක Clash of Clan Players ලට ලොකු දෙයක්. Gamer.lk එකයි Dialog එකයි තමා මේ වැඩේඩ අත ගහලා තියෙන්නේ. හැමෝම එදාට සෙට් වෙයි කියලා හිතනවා

    The biggest Clash of Clans event is heading to Sri Lanka. Brace yourself for Dialog Gaming ClashCon, organized by Gamer.LK! Stay tuned for more details shortly

    MQg3vvI.jpg


    009+Clashcon2015.jpg


    geschenke.jpg


    SPECIAL NOTICE FOR SL DRAGONZ & SL DRAGONZ 2 MEMBERS

    Clan දෙකටම T=Shirts ප්‍රින්ට් කරන්නයි හදන්නේ. ඕන අය කියන්න. මෙන්න මෙතනින් තමයි ප්‍රින්ට් කරන්න අදහස. https://www.facebook.com/printrightlk/?fref=ts ( මෙතෙන්ට යන්න ඕනේ සපෝට් එකට වරෙල්ලා කවුරුහරි )
    වෙන හොද තැනක් තියේ නම් කියන්න. පල්ලෙහා දානම් ඩිසයින්. කට්ටිය වැඩියෙන්ම කැමති එක ප්‍රින්ට් කරමු


    01

    aa34cc32e822f0162529b7764e2f4380.jpg


    02

    COC-LAVA-HOUND-ALLSIZE.jpg


    03

    මේ තියෙන්නේ මම Design කරපු එක Collar එකෙන් අමුතු ලස්සනක් එනවා.කට්ටිය මොකද කියන්නේ. අදහස් කියන්න. මේ මාසේ ප්‍රින්ට් කරමු

    TU9FVwz.png


    NIiOcyj.png


    ClashCon එකේදී සෙට් වෙමු:):)
     
    • Like
    Reactions: robaiya