Machan, Mi4 ekak ganna ekada Mi4i ekak ganna ekada honda? Dialcom eke dan oya dekama eka ganan. use karana ekek kiyapanko..

මන් කැමති නම් mi4i එක
පුලුවන් නම් අලුත් mi4s එකට යන්න බලපන්
Mi4s eka ganan neh machan. Mi4i ekak thibune. Eka ganwathurata ahu una bn. Aluthin ekak ganna hadanne.
ඒක නම් එහෙම තමා
උබ redmi සීරීස් එකට කැමති නැද්ද

Eke shape eka hariyan na bn. Lissala yana shape ekakne tiyanne...![]()
Mi4 ganin.. Dekama use karala tiyenawa mn.. Mi4i eke pol akuru Mi4 eka ekka baladdi.. anit eka performance athnuth hodai Mi4.. 3GB version eka ganin

එක නම් ඇත්ත තමාEke shape eka hariyan na bn. Lissala yana shape ekakne tiyanne...![]()
මචෝ මම order කරපු redmi 3 pro එක ගෙදරට ආව
tax RS 950 ක් ගහල තිබ්බ TNT දැම්මේ ගෙදරටම ගෙනත් දුන්න ..
උදව් කරපු sp4chamara, kepu , TomCat077 , isuru_feat ,randika078 අයට තැන්ක්ස්
මගේ phone එකේ තිබ්බේ Global multi language ROM එකක් ගන්නකොටම එකේ තිබ්බ වාසිය තමයි වැඩකට නැති චීන ඇප් නැහැ වගේම google services දාල තිබ්බ
අහ් දෙයක් කියන්න තියනවා තවම redmi 3 pro / redmi 3 වලට තවම global rom නැහැ officially ඒ උනාට unofficial Global multi language ROM තියනවා ( eu rom එක එහෙම ) මගේ ෆොනේ එකට දාල තියෙන්නේ මොන රෝම එකද කියල දන්න පින්වතෙක් කියන්න පුලුවන්නම්
මම පහලින් දාන්නම් screen ෂොට් එක
මගේ phone එක MIUI version එක උඩ 7 පාරක් click කරාම developer මොඩ් එකට යනවා ඒ කියන්නේ phone එක දැනටමත් unlock වෙලා නේද ( ආයෙත් වෙනමම unlock කරන්න ඕනේ නැහැ නේද )
unlock කරන එකයි root කරන එකයි දෙකක් ද මොකද phone එක unlock උනාට security ටැබ් එකේ root පෙන්නන්නේ නැහැ
දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න
Redmi 3 eke bootloader eka lock karala enne.api developers lata request ekak dala approve unama thamai unlock karanna puluwan wenne bootloader eka.
මචෝ මම order කරපු redmi 3 pro එක ගෙදරට ආව
tax RS 950 ක් ගහල තිබ්බ TNT දැම්මේ ගෙදරටම ගෙනත් දුන්න ..
උදව් කරපු sp4chamara, kepu , TomCat077 , isuru_feat ,randika078 අයට තැන්ක්ස්
මගේ phone එකේ තිබ්බේ Global multi language ROM එකක් ගන්නකොටම එකේ තිබ්බ වාසිය තමයි වැඩකට නැති චීන ඇප් නැහැ වගේම google services දාල තිබ්බ
අහ් දෙයක් කියන්න තියනවා තවම redmi 3 pro / redmi 3 වලට තවම global rom නැහැ officially ඒ උනාට unofficial Global multi language ROM තියනවා ( eu rom එක එහෙම ) මගේ ෆොනේ එකට දාල තියෙන්නේ මොන රෝම එකද කියල දන්න පින්වතෙක් කියන්න පුලුවන්නම්
මම පහලින් දාන්නම් screen ෂොට් එක
මගේ phone එක MIUI version එක උඩ 7 පාරක් click කරාම developer මොඩ් එකට යනවා ඒ කියන්නේ phone එක දැනටමත් unlock වෙලා නේද ( ආයෙත් වෙනමම unlock කරන්න ඕනේ නැහැ නේද )
unlock කරන එකයි root කරන එකයි දෙකක් ද මොකද phone එක unlock උනාට security ටැබ් එකේ root පෙන්නන්නේ නැහැ
දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න

geekbuying එකෙන් Redmi 2 Prime එකක් oder කළා, standard free shipping එන්න කොච්චර කල් යයිද? ගාන අඩුවෙන් ගිෆ්ට් එකක් විදියට දාන්න කිව්වා එත් ෆොන් එකක් නැතුව වෙන දෙයක් විදියට මාක් කරන්න කියන්න බැරිවුනා. ෆොන් එකක් විදියට අල්ලලා TRCSL යන්න වෙයිද?