menna awilla ubalata indiawen gift ekak

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Jai Ho සිංහලුනි...:P

    qqD9WuE.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    menna awilla ubalata... 06-12-2016 04:23 PM කුහක වෙන්න එපා. දැන් උඹ ඉන්දියාවෙන් එන පරි#

    මෙන්න ඉන්දියන් කාරයෙක්ට ජාතක උන එකෙක්ට රිදිලා.:rofl::rofl:සාලා කුත්තීකේ කබීනේ..:rofl:
     
    • Like
    Reactions: lasa_dal and djnick

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොන්නයො
    වීල් එකේ අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්ප්‍රිතාලෙට අරගෙන ගිය තොපිට බෙන්ස් වෑන් එකක් දෙන්නද කියන්නේ. ලංකාවේ ඉන්න රිලව්ට ඕක හොදටම ඇති දැනට.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොන්නයො වීල් එකේ අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්ප්‍රිතාලෙට අරගෙන ගිය තොපිට බෙන්ස් වෑන් එකක් දෙන්නද කියන්නේ. ලංකාවේ ඉන්න රිලව්ට ඕක හොදටම ඇති දැනට.

    :rofl::rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොන්නයො
    වීල් එකේ අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්ප්‍රිතාලෙට අරගෙන ගිය තොපිට බෙන්ස් වෑන් එකක් දෙන්නද කියන්නේ. ලංකාවේ ඉන්න රිලව්ට ඕක හොදටම ඇති දැනට.

    ow ube ammawa arangiye benz ekene :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න බලපන් එට්කා එනකන් අපේ සිංහලු දන්නේ නැහැ..:lol::lol:

    එක ඇත්ත...ඕක ගියවතාවේ ලොකුවට ගිහින් කචල් ගිය නිසා උන් දැන් එක යට යනකන් ඉන්නේ...ඊළඟ වතාවේ ඕකුන් සද්ද නැතුවම ඕක කරනවා....:no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    පොන්නයො
    වීල් එකේ අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්ප්‍රිතාලෙට අරගෙන ගිය තොපිට බෙන්ස් වෑන් එකක් දෙන්නද කියන්නේ. ලංකාවේ ඉන්න රිලව්ට ඕක හොදටම ඇති දැනට.

    අපේ හද්ද ඩොටේ ඉස්ප්රිතාල වලත් ඇම්බියුලන්ස් වලට තියෙන්නේ KDH වෑන් ඕව හොඳයි අසාද්‍ය ගවයන් ප්‍රවාහනයට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම කුහකයෝ ටිකක් බන් උඹලා. මිනිහෙක් මැරෙන්න ඉන්නකොට, ලෙඩක් හැදුනම, හදිස්සියක් උනාම නැගලා යන්නේ ඉන්දියන් ත්‍රී වීල් වල හැබැයි ලෙඩෙක් ගෙනියන්න ඉන්දියාවෙන් ඇම්බුලන්ස් එකක් දුන්නම ඒකට ගරහනවා. ඔහොම ගරහන උන් තමයි ඕවා වල වැඩි වැඩියෙන් යන්නේ. පුදුම මිනිස්සු ටිකක් බන් දැන් ලංකාවේ ඉන්නේ. බය වෙන්න එපා උඹට ඕකේ යන්න වෙන්නේ නෑ යන එකා කතා කරලා යයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පුදුම කුහකයෝ ටිකක් බන් උඹලා. මිනිහෙක් මැරෙන්න ඉන්නකොට, ලෙඩක් හැදුනම, හදිස්සියක් උනාම නැගලා යන්නේ ඉන්දියන් ත්‍රී වීල් වල හැබැයි ලෙඩෙක් ගෙනියන්න ඉන්දියාවෙන් ඇම්බුලන්ස් එකක් දුන්නම ඒකට ගරහනවා. ඔහොම ගරහන උන් තමයි ඕවා වල වැඩි වැඩියෙන් යන්නේ. පුදුම මිනිස්සු ටිකක් බන් දැන් ලංකාවේ ඉන්නේ. බය වෙන්න එපා උඹට ඕකේ යන්න වෙන්නේ නෑ යන එකා කතා කරලා යයි.

    ගොනෝ ඕවා තොලපිදේනි කියලා තොපිට තේරෙන්නේ නැද්ද?අනික මේ තරම් කල් තොපි ගියේ ඉන්දියන් ambulanse වලද?ත්‍රීවීල් වල ලෙඩ්ඩු ගෙනිච්චේ සල්ලි දීලානේ යකෝ.. ලංකාවේ කොඩිය දාගෙන ඉන්දියාවට පුක දෙනවා..අළුත් ට්‍රෙන්ඩ් එකනේ..:lol::lol::lol:
     
    Last edited: