FTTH is way better than any other technology at the moment. so go for it
Join Date: Nov 2006 

ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න.
![]()

මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.
ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.
![]()
කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.
![]()
එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.
![]()
fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න
![]()
![]()
Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා
![]()
![]()
![]()
දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්!
![]()
මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.

machan hd channels eke pic tikak dahanko
supiri machan step by step pattetama explain karala thiyenawa hats off broඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.
ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.
![]()
කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.
![]()
එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.
![]()
fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න
![]()
![]()
Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා
![]()
![]()
![]()
දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්!
![]()
මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.
![]()
PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න.
![]()
නැ මචන් admin/admin තමා,එක change කරලා දෙන්නේ එකයි වැඩිය විස්තර බලන්ඩ බැරි.fiber router (ZTE F660) එකේ optical interface details බලන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියලා දෙන්න. (receive optical power වගේ information)
user:user කියන password එක තමයි මම use කරන්නේ වෙන admin password එකක් තියනවද?
![]()

Register une May 16 :S dan maasayak withara thaama na.. ekek van ekakin awith gedara diha balala chithrayak andagena giya giyamai mokekwath awe na![]()

අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම 

අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම
![]()
ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.
ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.
![]()
කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.
![]()
එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.
![]()
fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න
![]()
![]()
Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා
![]()
![]()
![]()
දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්!
![]()
මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.
![]()
PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න.
![]()

අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම
![]()

sirawata oi uu kiuweth okamai. regional office ekata gaththama eki mata ahennada koheda wena ekekgen call karala ahuwama kiuwa me week eke denawalu. munwa sure na awilla hai karala speedtest karanakanma![]()