Google Chrome ගැටළුවක්...

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Google Chrome browser එකේ මම user account 2 හදලා තියෙනවා ලොග් වෙන්න. අද ඒ එක account එකක මම දිලා තිබුන account name එකත් වෙනස් වෙලා Person 1 කියලා rename වෙලා තියෙන්නේ. Default search engine එකත් වෙනස් වෙලා. ඒ account එකේ මම දාලා තිබුනු bookmark ද නැත. Default search engine එක විදියට Open වෙන්නේ hohosearch . com කියලා search engine එකක්. එත් Default පෙන්නන්නේ Google. Extensions ද පරික්ෂා කරා මම add කරපුවා විතරයි තියෙන්නේත්.

    මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි දන්නවද? යථා තත්වයට පත් තරගන්නේ කොහොමද මේක? මොකක් හරි virus එකක් වත් ඇවිල්ලවත්ද?
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අනික් ඊමෙල් එකට ලොග් වෙයන්, එතකොට ඒකේ බුක්මාක් ටික පෙන්නාවි. ඔහොම වෙන්නේ ඊමෙල් එකක ලොග් වෙලා ඉදලා බුක් මාක් කරපු ඒවාට
     
    • Like
    Reactions: LoneWalker

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අනික් ඊමෙල් එකට ලොග් වෙයන්, එතකොට ඒකේ බුක්මාක් ටික පෙන්නාවි. ඔහොම වෙන්නේ ඊමෙල් එකක ලොග් වෙලා ඉදලා බුක් මාක් කරපු ඒවාට

    නෑ හරි ගියේ නෑ..:no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    chrome eke settings gihin person1 ta yatin oyage kalin profile name eka athi..

    lesima de right corner person 1 uda click karala eeta yatin tyena user uda click karana eka

    ??? ane manda mataken liuwe
     
    • Like
    Reactions: LoneWalker

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    malware එකක් ඇවිල්ල උබ අන්තිමට install කරපු software ඒකත් එක්ක මේක බලන්න
    https://malwaretips.com/blogs/remove-hohosearch-com/

    ගොඩක් ස්තුතියි යාළුවා. ඒ article එක බලලා ඒ විදියට clean කරගත්තා browser එක. මම හිතන්නේ වැඩේ හරි ගියා. :)
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    chrome eke settings gihin person1 ta yatin oyage kalin profile name eka athi..

    lesima de right corner person 1 uda click karala eeta yatin tyena user uda click karana eka

    ??? ane manda mataken liuwe

    නෑ එහෙම කලින් එක තිබුනේ නෑ. සම්පුර්නයෙන්ම වෙනස් වෙලා තිබුනේ. මේ link එක බලලා ඒ විදියට clean කරා දැන් නම් හරි වගේ.
    https://malwaretips.com/blogs/remove-hohosearch-com/

    any way ස්තුතියි උදවු කරන්න ඉදිරිපත් වුනාට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වෙන වෙන සර්ච් එන්ජින් එන්නෙ බන් මොකක් හරි අනවශ්‍ය දෙයක් කොම්පියුටර් එකට රිංගලා සහෝ වෙනසක් කරන්න වෙනවා සුද්දයක් දාලා අනවශ්‍ය දේවල් ඉන්ස්ටෝල් වෙලා තියෙන
     
    • Like
    Reactions: LoneWalker

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඔය වෙන වෙන සර්ච් එන්ජින් එන්නෙ බන් මොකක් හරි අනවශ්‍ය දෙයක් කොම්පියුටර් එකට රිංගලා සහෝ වෙනසක් කරන්න වෙනවා සුද්දයක් දාලා අනවශ්‍ය දේවල් ඉන්ස්ටෝල් වෙලා තියෙන

    ඔව් ඒක තමයි. https://malwaretips.com/blogs/remove-hohosearch-com/ ගොඩ දාගත්තා :)
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ow machan oka thama thiyena tool eka wede goda daganna
    unwanted apps ehema daganna epa ban
    oya speed booster wage ewa anan manam ewa

    ඕවි ඒක තමයි. මම රත් වෙලා හිටියේ :shocked: දැන් අවුලක් නෑ. ස්තුතියි උදවු කරාට. අවශ්‍යම app එකක් ඇරෙන්න ආයිම නම් කිසි දෙයක් install කරන්නෙ නෑ