Google Chrome browser එකේ මම user account 2 හදලා තියෙනවා ලොග් වෙන්න. අද ඒ එක account එකක මම දිලා තිබුන account name එකත් වෙනස් වෙලා Person 1 කියලා rename වෙලා තියෙන්නේ. Default search engine එකත් වෙනස් වෙලා. ඒ account එකේ මම දාලා තිබුනු bookmark ද නැත. Default search engine එක විදියට Open වෙන්නේ hohosearch . com කියලා search engine එකක්. එත් Default පෙන්නන්නේ Google. Extensions ද පරික්ෂා කරා මම add කරපුවා විතරයි තියෙන්නේත්.
මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි දන්නවද? යථා තත්වයට පත් තරගන්නේ කොහොමද මේක? මොකක් හරි virus එකක් වත් ඇවිල්ලවත්ද?
මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි දන්නවද? යථා තත්වයට පත් තරගන්නේ කොහොමද මේක? මොකක් හරි virus එකක් වත් ඇවිල්ලවත්ද?

දැන් අවුලක් නෑ. ස්තුතියි උදවු කරාට. අවශ්‍යම app එකක් ඇරෙන්න ආයිම නම් කිසි දෙයක් install කරන්නෙ නෑ