Full Genetic Test එකක් කරන්න කොහොමත් ලංකාවේ බෑ. අනිත් එක cost එකත් ලොකු ගානක් වෙනවා. ඒත් 100% sure කරන්න බෑ මචං. ඕක මචං luck එක තමයි. ලොකු risk එකක්. ඒක ගන්න කැමති නම් බැදපං. මොකද බැදලා උඹලා දෙන්න ඇදට ගිහින් කැරම් ගහන්නේ නෑනේ බං. ඉතින් දරුවොන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. උඹලගේ පවුලේ Bloodline එකේ නිලීනජාන තිබ්බොත් තමයි ඕක වෙන්නේ. හොදට settle වෙච්ච පරම්පරාවක් තියෙනවා නම් සීයාගේ සීයටත් වඩා දුරට research එකක් කරන්න වෙනවා genetic අවුල් තිබ්බද කියලා ටිකක් හරි හිත satisfy කරගන්න. ඒත් ඒකත් කරන්න අමාරුයිනේ බං. උඹේ කැමැත්ත තමයි ඉතින්. ලව් එක වගේ නෙමෙයි මචං දරුවන්ට risk එකක් දෙද්දී බලාගෙන
Totally Agreee






the situation is not gradually worsening, it's getting better from all the fuckedupness it was before.