Blood Marriage??

KDI12

Active member
  • Apr 24, 2016
    452
    129
    43
    Full Genetic Test එකක් කරන්න කොහොමත් ලංකාවේ බෑ. අනිත් එක cost එකත් ලොකු ගානක් වෙනවා. ඒත් 100% sure කරන්න බෑ මචං. ඕක මචං luck එක තමයි. ලොකු risk එකක්. ඒක ගන්න කැමති නම් බැදපං. මොකද බැදලා උඹලා දෙන්න ඇදට ගිහින් කැරම් ගහන්නේ නෑනේ බං. ඉතින් දරුවොන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. උඹලගේ පවුලේ Bloodline එක‍ේ නිලීනජාන තිබ්බොත් තමයි ඕක වෙන්නේ. හොදට settle වෙච්ච පරම්පරාවක් තියෙනවා නම් සීයාගේ සීයටත් වඩා දුරට research එකක් කරන්න වෙනවා genetic අවුල් තිබ්බද කියලා ටිකක් හරි හිත satisfy කරගන්න. ඒත් ඒකත් කරන්න අමාරුයිනේ බං. උඹේ කැමැත්ත තමයි ඉතින්. ලව් එක වගේ නෙමෙයි මචං දරුවන්ට risk එකක් දෙද්දී බලාගෙන

    Totally Agreee
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒහ් කුකුලෝහ්........
    සංස්කෘතිකව අඹට බදින්න එලව් කරල තියෙන්නේ නෑනව, ඒ කියන්නේ අම්මාගේ සහෝදරයන් ග් දූවරු නැත්තං තාත්තගේ සහෝදරියන් ගේ දුවරු. ඔය උඹේ පුංචි අම්ම ගේ දුව. කොටින් ම උඹේ භාග සහෝදරී කියල තිමා සැළකෙන්නේ. තැලසීමියා වගේ රෝග ගැන චෙක් කරන්න කලින්. නමුත් ඕක කරන්න පුළුවන් වෙයි ද පවුලේ අවි එසවීම් නැතුව?

    මටත් ඔය සීන් එක ම වෙලා තියනවා. ඒ ගැන සදා පසුතැවෙනවා. පවුලේ සාමාග්‍රිය ගැන හිතල ඩ්‍රොප් කලත් දෙන්නම කතා කරල, මාව හොදින් ම වටහගත්ත දෙනාව බැන්ද නං කියල හිතිල තියන වාර අනන්තයි. මේකේ මගේ කිට්ටු ම මිත්‍රෙයා දන්නවා ආසන්නව කතාව. :(
     
    :nerd::nerd::confused::confused::oo::baffled:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Paw karayo tamai oyawage wada karanne onna meke inna unta kiyanna bari dei mama kelinma munata kiwa oya gon wade nokara hitapan umbage life ekama iwarai Langama relations la neda kohomatath umbala lamai haduwoth ledak ennawa paw wada owa umbe Religion eka mokakda ? Muslim da ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    Targaryens have been inter marrying for years, they turned out fine ..may be except for the mad king..
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    මගේ නම් පුද්ගලික අදහස එපා කියන එක....මොකද ලැබෙන දරුවන් නිරෝගී භාවයෙන් අඩු වෙන්න පුළුවන්...පුළුවන් නෙවෙයි එහෙම වෙනවා....නිරෝගී කියන්නෙ අසනීප විතරක් නෙවෙයි දැනුමෙන් අඩු බව වර්ධනය වේගයන් වගේ දේවල් වලට පවා ඉෆෙක්ට් වෙන්න පුළුවන්...සමහර විට දරුවන්ගෙ දරුවන්ට පවා ඕකේ ප්‍රති විපාක වෙන්න පුළුවන්...හොදම උදාහරණය තමා වලව් පරම්පරාව....දැන් වලව් පරම්පරාව නැති වෙන්න හේතුව තමන්ගෙ අය සමගම විවාහ වීම...දේපල පිට යෑම වැලැක්වීමට තියෙන තන්හාව නිසා....

    ආදරය අන්දයි මචන්...හැzගීම් වලට වහල් වෙලා දරුවන්ට දුක් විදින්න වෙයි....හොzදම දේ යන්න ඩොක්ටර් කෙනෙක් ගාවට...ගිහින් ජානමය ගැලපීම තහවුරු කරගෙන තීරනයකට එන්න.....ඩොක්ටර් කිව්වොත් එපා කියලා....ආදරය කියන්නෙ හිමි වීමම නෙවෙයි අහිමි වීමත් එක්තරා වේදනාවක්..අන්න ඒ වේදනාවට ආදරේ කරපන්......
     
    • Like
    Reactions: dath kimbula

    :sorry::sorry::sorry::sorry:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මගේ නම් පුද්ගලික අදහස එපා කියන එක....මොකද ලැබෙන දරුවන් නිරෝගී භාවයෙන් අඩු වෙන්න පුළුවන්...පුළුවන් නෙවෙයි එහෙම වෙනවා....නිරෝගී කියන්නෙ අසනීප විතරක් නෙවෙයි දැනුමෙන් අඩු බව වර්ධනය වේගයන් වගේ දේවල් වලට පවා ඉෆෙක්ට් වෙන්න පුළුවන්...සමහර විට දරුවන්ගෙ දරුවන්ට පවා ඕකේ ප්‍රති විපාක වෙන්න පුළුවන්...හොදම උදාහරණය තමා වලව් පරම්පරාව....දැන් වලව් පරම්පරාව නැති වෙන්න හේතුව තමන්ගෙ අය සමගම විවාහ වීම...දේපල පිට යෑම වැලැක්වීමට තියෙන තන්හාව නිසා....

    ආදරය අන්දයි මචන්...හැzගීම් වලට වහල් වෙලා දරුවන්ට දුක් විදින්න වෙයි....හොzදම දේ යන්න ඩොක්ටර් කෙනෙක් ගාවට...ගිහින් ජානමය ගැලපීම තහවුරු කරගෙන තීරනයකට එන්න.....ඩොක්ටර් කිව්වොත් එපා කියලා....ආදරය කියන්නෙ හිමි වීමම නෙවෙයි අහිමි වීමත් එක්තරා වේදනාවක්..අන්න ඒ වේදනාවට ආදරේ කරපන්......

    machan uba oya kiyana denuma gena keewoth nam mage duwa ada wenakal panthiye palaweniya ekath international school ekaka. anika sport athin denata maasa dekakata kalin all island badminton tournament champion ehema hemotama wenne nehe. mama marry karala inne mage awessa neenawa.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    thopi wage kalakanni ballo. yako thoge sahodariyek neda ? ammage nangi (punchi) ge duwa kiyanne ube langama sahodariyek. lokaya pirihigena enawa kiyanna thawa reasons one ne. me thiyenne pennama.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thopi wage kalakanni ballo. yako thoge sahodariyek neda ? ammage nangi (punchi) ge duwa kiyanne ube langama sahodariyek. lokaya pirihigena enawa kiyanna thawa reasons one ne. me thiyenne pennama.

    wasn't it customary back then in sinhalese cultures to wed cousins? :dull: the situation is not gradually worsening, it's getting better from all the fuckedupness it was before.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Please dont marry machan. yako ammage nangi kiyanne aduma gane nenawath nemeine.thamangema nangi wage.lot of cultural problem enawa.e wagema aniwa blood prashnayak enawa.wena athak balaganin.:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සර්සි ඒකිගෙම සහෝදරයත් එක්ක ලමයි හැදුවෙ :baffled: :baffled:
    උඹ මොකටද game of thrones වගේ tv series එකක් ඉන්න චරිත වලට සෙකන්ඩ් වෙන්නෙ භය නැතුව මැරි කරපං :baffled: :baffled:

    "ඔය කිව්වේ..........."