Blood Marriage??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආදරය අන්දයි මචන්...හැzගීම් වලට වහල් වෙලා දරුවන්ට දුක් විදින්න වෙයි....හොzදම දේ යන්න ඩොක්ටර් කෙනෙක් ගාවට...ගිහින් ජානමය ගැලපීම තහවුරු කරගෙන තීරනයකට එන්න.....ඩොක්ටර් කිව්වොත් එපා කියලා....ආදරය කියන්නෙ හිමි වීමම නෙවෙයි අහිමි වීමත් එක්තරා වේදනාවක්..අන්න ඒ වේදනාවට ආදරේ කරපන්......
    [/QUOTE]
    මෙතෙක් කිරියෙ අහපු බොක්කට ම වැදුණු කමෙන්ට් වලින් එකක්.:yes::(
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    machan uba oya kiyana denuma gena keewoth nam mage duwa ada wenakal panthiye palaweniya ekath international school ekaka. anika sport athin denata maasa dekakata kalin all island badminton tournament champion ehema hemotama wenne nehe. mama marry karala inne mage awessa neenawa.

    ehema badina hamotama ehema wenawa kiyala mama kiyanne naha...ehema kiyalath naha...RISK ekak thiyenawa...anika oka Jana / DNA walin pahadili karanna ona deyak...

    oka gana pahadili karoth ubawa upset yannath ida thiyenawa eka nisa risk ekak aran ohoma dewal karanawata wada hodai nokara inna eka
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93

    ආදරය අන්දයි මචන්...හැzගීම් වලට වහල් වෙලා දරුවන්ට දුක් විදින්න වෙයි....හොzදම දේ යන්න ඩොක්ටර් කෙනෙක් ගාවට...ගිහින් ජානමය ගැලපීම තහවුරු කරගෙන තීරනයකට එන්න.....ඩොක්ටර් කිව්වොත් එපා කියලා....ආදරය කියන්නෙ හිමි වීමම නෙවෙයි අහිමි වීමත් එක්තරා වේදනාවක්..අන්න ඒ වේදනාවට ආදරේ කරපන්......
    [/QUOTE]
    මෙතෙක් කිරියෙ අහපු බොක්කට ම වැදුණු කමෙන්ට් වලින් එකක්.:yes::(

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    අපේ ගෙවල් ගාවත් ඔය වගේම සීන් එකක් උනා.උන් දෙන්න බැදල දැන් ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා අවුලක් නෑ.අනේමන්ද මේවනම් ලක්එක මත තීරණය වෙන දේවල්.කවුරැ මොනවා කිව්වත් කමක් නෑ.උඹල දෙන්නගෙ කේන්දරත් දෙතුන්පොළකින් බලපන් දරුඵල වලට අදාලව කොහොමද තත්වය කියලා
     
    Last edited:

    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    අපේ ගෙවල් ගාවත් ඔය වගේම සීන් එකක් උනා.උන් දෙන්න බැදල දැන් ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා අවුලක් නෑ.අනේමන්ද මේවනම් ලක්එක මත තීරණය වෙන දේවල්.කවුරැ මොනවා කිව්වත් කමක් නෑ.උඹල දෙන්නගෙ කේන්දරත් දෙතුන්පොළකින් බලපන් දරුඵල වලට අදාලව කොහොමද තත්වය කියලා

    :no::no::no::):)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    :(
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
    මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
    marry කලොත් අවුල් වේද .....
    blood relationship එකක් ද ??

    :no::growl::growl::growl:

    Marry karapan n adopt a kid
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒත් මටනම් අම්මගේ හෝ වේවා තාත්තගේ හෝ වේවා සහෝදර සහෝදරියන්ගේ දූලාව පේන්නේ මගේම අක්කල නංඟිල වගේ හැඟීම් ඇවිස්සෙන්නේ නෑ කොහොමද බන් ලව් කරගත්තේ! ලැනිස්ටර් පවුල මතක් උනා
    Sirawatama bn!
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිස්සුද හරකෝ. තොටයි තොගෙ ගැනී ටයි නම් ඖලක් නෑ. වද විදින්නේ අර අහිංසක දරුවෝ.
    මම FB එකේ දැක්ක ඔහොම වෙලා හම නැතුව ඉපදිච්ච ළමයි දෙන්නෙක් ලංකාවේ. ඒක හෙව්වා උබට පෙන්නන්ඩ. හම්බුනේ නෑ.
    වෙන කෙල්ලක් හොයා ගනින් මගෙන් මැරුම් නොකා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පිස්සුද හරකෝ. තොටයි තොගෙ ගැනී ටයි නම් ඖලක් නෑ. වද විදින්නේ අර අහිංසක දරුවෝ.
    මම FB එකේ දැක්ක ඔහොම වෙලා හම නැතුව ඉපදිච්ච ළමයි දෙන්නෙක් ලංකාවේ. ඒක හෙව්වා උබට පෙන්නන්ඩ. හම්බුනේ නෑ.
    වෙන කෙල්ලක් හොයා ගනින් මගෙන් මැරුම් නොකා

    මේ තියෙන්නේ

    yICNxfK.jpg

    1NhXOd4.png

    qI0a6yD.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    එහෙම එකක් නෑ මචං. දෙපැත්තෙම 50% 50%. ඒ පරණ කාලේ ඉදලා නෑදෑ කම් කියපු විදිහ අනුව තමයි ඔහොම කියන්නේ.
    :yes::yes: උඹේ වෙලාව තමයි ඉතින්... බැඳපන් බං