nanalath ekka athal gattata kauda ban marry kerenna?![]()

aa me thiyenne. thopi love karayi lamayi duk widi

උබට ලේ එක බලන්න යන්න අප්සට් වගේ නම් මචන් ගෙදර ඉඳන් කරන්න වැඩක් තියෙනවා, ඕන නම් කියන්නම්

තුත්තිරි ගහක් උදුරලා අරන් අතේ ගුලි කර ගනින් මචන්onna ohe kiyapn bnzzz
api ,api mane...![]()

නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

ඇත්දැකිමි තියන,මෙි ගැන තව හොයලා දන්න අය වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගන්න මචං..
![]()

නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ
මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
marry කලොත් අවුල් වේද .....
blood relationship එකක් ද ??
![]()