windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    අඩෝ ස්ටෝර් එකට යන්න දෙන් නෑනෙ
    සොෆ්ට් රීසෙට් කලා
    රීස්ටාට් කලා
    රීජන් මාරු කලා

    එත් නෑ තවම ඇප් සෝශල්, මයි ඇප් ෆ්රී මොකකින්වත් යන්න දෙන් නෑ එරර් කෝඩ් එකක් එනවා

    මං කිව්වා තොට කඩාගන්නේ නැතුව
    හිමිට දාගන්න කියලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාලයකට පස්සේ පොඩි ආතල් එකක්

    W8qYHYr.png

    ඒ අස්සෙන් ෆේක් හිට බස්සලා පස්ස පැත්ත රිදෙනවා ඉවසන්න බැරුව පව් ඔයි අයියෝයෝයෝ පොන් කාරයෝ


    http://www.elakiri.com/forum/showpost.php?p=20277455&postcount=30
     
    • Like
    Reactions: kellsupun

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20277556 said:
    කාලයකට පස්සේ පොඩි ආතල් එකක්

    W8qYHYr.png

    ඒ අස්සෙන් ෆේක් හිට බස්සලා පස්ස පැත්ත රිදෙනවා ඉවසන්න බැරුව පව් ඔයි අයියෝයෝයෝ පොන් කාරයෝ


    http://www.elakiri.com/forum/showpost.php?p=20277455&postcount=30

    උඹත් Kandherගේ Type එකට යන්නේ එකයි ඔය අවුල :nerd:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹත් Kandherගේ Type එකට යන්නේ එකයි ඔය අවුල :nerd:

    නැ බන්

    අවාසි දේ අවාසි කියලා කියන්න ඕනේ බන්

    රු 20 ,000 +++ වියදම් කරලා මිනිස්සු ෆෝන් එකක් ගන්නේ වැඩ ටික ලේසි කර ගන්න බන්

    ඇයි නිකන් මිනිස්සු දුක් විදගෙන ෆොන් එකක් පාවිච්ච් කරන්නේ ඔච්චර ගානක් ගෙවලා

    මොනවාද ගත්තොත් අනිවාර්යෙන් වෙන දේ තමයි බන් මම උන්ට කියුවේ
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20277556 said:
    කාලයකට පස්සේ පොඩි ආතල් එකක්

    W8qYHYr.png

    ඒ අස්සෙන් ෆේක් හිට බස්සලා පස්ස පැත්ත රිදෙනවා ඉවසන්න බැරුව පව් ඔයි අයියෝයෝයෝ පොන් කාරයෝ


    http://www.elakiri.com/forum/showpost.php?p=20277455&postcount=30


    :lol::lol::lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20277646 said:
    නැ බන්

    අවාසි දේ අවාසි කියලා කියන්න ඕනේ බන්

    රු 20 ,000 +++ වියදම් කරලා මිනිස්සු ෆෝන් එකක් ගන්නේ වැඩ ටික ලේසි කර ගන්න බන්

    ඇයි නිකන් මිනිස්සු දුක් විදගෙන ෆොන් එකක් පාවිච්ච් කරන්නේ ඔච්චර ගානක් ගෙවලා

    මොනවාද ගත්තොත් අනිවාර්යෙන් වෙන දේ තමයි බන් මම උන්ට කියුවේ

    ඇපල් ගන්නේ ස්ටේටස් පෙන්නන්න බන්.
    ඇපල් එකක් ගන්න ගානට‍ ඊට වඩා පට්ට ෆීචර්ස් තියන ෆෝන්ස් මාර්කට් එකේ ඕන තරම් තියනවා.

     
    ඇපල් ගන්නේ ස්ටේටස් පෙන්නන්න බන්.
    ඇපල් එකක් ගන්න ගානට‍ ඊට වඩා පට්ට ෆීචර්ස් තියන ෆෝන්ස් මාර්කට් එකේ ඕන තරම් තියනවා.


    ඔව් මචන්, ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. මයික්‍රොසොෆ්ට් කාරයා ලුමියා ෆෝන් එක එකම හැඩේට ගහල (535, 540, 640,.....)සයිස් එකෙන් වෙනස් කරලා නිසා කොච්චර ෆිචර්ස් තිබ්බත් මයික්‍රොසොෆ්ට් වලට නොකිය තරම් වත් නමක් නැහැ. හැම එකාම මුලින් හිතන්නේ 10k - 15k අතර ෆෝන් එකක් කියල, එක නිසා ස්ටේටස් අතින් අන්තිමයි. :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Mobile Build 10586.420 now live for non-insiders & insiders in Release Preview Ring.

    Key improvements in this release include:

    • Reliability, performance and stability improvements.
    • Improvements to Cortana, including a fix for a problem that sometimes resulted in a crash when performing a search, and corrections to inaccurate times after Daylight Savings Time (DST) on meeting cards and reminders.
    • Fix for a problem that could result in unexpected battery drain while syncing mail using IMAP.
    • Improvements to the Maps app, including better stability, improved accuracy, and reduced latency with driving directions.
    • Improved reliability of syncing text messages from the phone to the cloud.
    • Reduced amount of time it takes some phones to completely power off after “Goodbye” disappears.
    • Fix for a problem that caused some phones unable to re-add a primary Microsoft account without resetting after upgrading from Windows Phone 8.1.
    • Fix for a problem that caused some phones unable to install keyboard and languages without resetting after upgrading from Windows Phone 8.1.
    • Reduced the number of days a phone can go without restarting to receive an update from 14 days to 7 days.
    • Fix for a problem that caused the phone to stop ringing from an incoming call, if interrupted by an SMS.
    • Fix for a problem that caused Project My Screen to stop working on some phones.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Windows 10 Mobile Build 14364 for Fast Ring is now available, here is what is new (and broke)

    මෙහෙමත් එකක් ඇවිත්ද