ඒකනේ ඩෝ.
අපි වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට්ස්.
උබ,කසිප්පුවා රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් .
Redstone pattane bn
ඒකනේ ඩෝ.
අපි වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට්ස්.
උබ,කසිප්පුවා රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් .
අඩෝ ස්ටෝර් එකට යන්න දෙන් නෑනෙ
සොෆ්ට් රීසෙට් කලා
රීස්ටාට් කලා
රීජන් මාරු කලා
එත් නෑ තවම ඇප් සෝශල්, මයි ඇප් ෆ්රී මොකකින්වත් යන්න දෙන් නෑ එරර් කෝඩ් එකක් එනවා
සොහොන;20277556 said:කාලයකට පස්සේ පොඩි ආතල් එකක්
![]()
ඒ අස්සෙන් ෆේක් හිට බස්සලා පස්ස පැත්ත රිදෙනවා ඉවසන්න බැරුව පව් ඔයි අයියෝයෝයෝ පොන් කාරයෝ
http://www.elakiri.com/forum/showpost.php?p=20277455&postcount=30
උඹත් Kandherගේ Type එකට යන්නේ එකයි ඔය අවුල
ado phone eka parana unata okath unge high ena ekakne.
e hinda 10 enawa.
pattai itn.anik un ohoma karanne nane.flagship ewatath 2y walin passe anathai

1520 පට්ට ෆෝන් එක බන්.
තොට අගේ නෑ.
mata nam twenty five cents watinne na ban eka 
ehemada ban ?![]()




ehema wenna athine
ubane itn 10 damma kiwwe.
mn baluwama phone eka 2013 apu ekak.
itn ekatath 10 enawa nm hodaine bn![]()

සොහොන;20277556 said:කාලයකට පස්සේ පොඩි ආතල් එකක්
![]()
ඒ අස්සෙන් ෆේක් හිට බස්සලා පස්ස පැත්ත රිදෙනවා ඉවසන්න බැරුව පව් ඔයි අයියෝයෝයෝ පොන් කාරයෝ
http://www.elakiri.com/forum/showpost.php?p=20277455&postcount=30






සොහොන;20277646 said:නැ බන්
අවාසි දේ අවාසි කියලා කියන්න ඕනේ බන්
රු 20 ,000 +++ වියදම් කරලා මිනිස්සු ෆෝන් එකක් ගන්නේ වැඩ ටික ලේසි කර ගන්න බන්
ඇයි නිකන් මිනිස්සු දුක් විදගෙන ෆොන් එකක් පාවිච්ච් කරන්නේ ඔච්චර ගානක් ගෙවලා
මොනවාද ගත්තොත් අනිවාර්යෙන් වෙන දේ තමයි බන් මම උන්ට කියුවේ
ඇපල් ගන්නේ ස්ටේටස් පෙන්නන්න බන්.
ඇපල් එකක් ගන්න ගානට ඊට වඩා පට්ට ෆීචර්ස් තියන ෆෝන්ස් මාර්කට් එකේ ඕන තරම් තියනවා.

Windows 10 Mobile Build 14364 for Fast Ring is now available, here is what is new (and broke)
මෙහෙමත් එකක් ඇවිත්ද