මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්‍රියක් සැට් එකටම
Good night machan
මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්‍රියක් සැට් එකටම











දැන්ද කිය්න්නෙ..මම තුන පහ දැම්මෙ නෑ..කරවල එක කටේ තියන්ඩ බෑ ..කාලා හමාරයී..සින්දුවත් නෑ කෑමත් නෑ.


අද ලංකාවේ ප්‍රදාන ප්‍රවුර්ති
කොළඹට එන කාර්වලින් බද්දක්..
සමලිංගික විවාහ නීතිගත කරන්න නව ව්‍යවස්ථාවට නිර්දේශ කෙරේ..
ලංගම මලගම එයි.. සේවකයන් ස්වේච්ඡවෙන් විශ්‍රාම ගන්වයි..
PRIUS කාර් එකට ටොයොටා මිල මෙන් හත් ගුණයක් ලංකාවේදී බදු ගහලා.. – ජපානයේ කියයි
ලංකාවට කිසි ප්‍රතිපත්තියක් නෑ.. ඇමතිලා 92ම එය දන්නේ නෑ.. – චීනය ප්‍රසිද්ධියේ කියයි
ගල්යිපොසේට් තහනම බොරුවක්.. 15ක් ගුණයක් විෂ අධිකව අලූත් නමකින් වෙළඳපොලේ
දකුණේ ධීවරයින්ට උතුරු මුහුද තහනම් කරයි.. තමිල්නාඩුව සමඟ සහජිවනයෙන් ධීවර කටයුතු..
අමුමිරිස් කිලෝව 1200යි..
බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි..
ගංජා බිස්නස් හරි පටන් ගන්නේ ඕනෑ.. – ලාල් කාන්ත
දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලියේ තරු හෝටලයක සීතල සති අන්තයක්..
මොකක්ද ඔඊ මේ රටට වෙලා තියෙන්නේ?
මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්‍රියක් සැට් එකටම

හා, ඇත්තටම් කියුවේ තව ටිකකින් දුන්නේ නැතම් මට ඕක ඩවුන්ලෝඩ් කරලා දෙන්න වෙන්ව නැතම් එලියට දල දොර වහයි


මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්‍රියක් සැට් එකටම




කොපියක් නේද හය්යෝ හැනිමෙනවා

mata sinduwa mathak wenne na evunata hindi ekak nedha?
Devdas ekenda?![]()

mata sinduwa mathak wenne na evunata hindi ekak nedha?
Devdas ekenda?![]()