2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    අද ලංකාවේ ප්‍රදාන ප්‍රවුර්ති

    කොළඹට එන කාර්වලින් බද්දක්.. :growl:

    සමලිංගික විවාහ නීතිගත කරන්න නව ව්‍යවස්ථාවට නිර්දේශ කෙරේ.. :shocked:

    ලංගම මලගම එයි.. සේවකයන් ස්වේච්ඡවෙන් විශ‍්‍රාම ගන්වයි.. :frown:

    PRIUS කාර් එකට ටොයොටා මිල මෙන් හත් ගුණයක් ලංකාවේදී බදු ගහලා.. – ජපානයේ කියයි :baffled:

    ලංකාවට කිසි ප‍්‍රතිපත්තියක් නෑ.. ඇමතිලා 92ම එය දන්නේ නෑ.. – චීනය ප‍්‍රසිද්ධියේ කියයි :dull:

    ගල්යිපොසේට් තහනම බොරුවක්.. 15ක් ගුණයක් විෂ අධිකව අලූත් නමකින් වෙළඳපොලේ :angry:

    දකුණේ ධීවරයින්ට උතුරු මුහුද තහනම් කරයි.. තමිල්නාඩුව සමඟ සහජිවනයෙන් ධීවර කටයුතු.. :growl:

    අමුමිරිස් කිලෝව 1200යි.. :(

    බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි.. :no:

    ගංජා බිස්නස් හරි පටන් ගන්නේ ඕනෑ.. – ලාල් කාන්ත :rofl:

    දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලියේ තරු හෝටලයක සීතල සති අන්තයක්.. :P

    මොකක්ද ඔඊ මේ රටට වෙලා තියෙන්නේ?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දැන්ද කිය්න්නෙ..මම තුන පහ දැම්මෙ නෑ..කරවල එක කටේ තියන්ඩ බෑ ..කාලා හමාරයී..සින්දුවත් නෑ කෑමත් නෑ.

    :baffled:
    ay ko araya?
    :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද ලංකාවේ ප්‍රදාන ප්‍රවුර්ති

    කොළඹට එන කාර්වලින් බද්දක්.. :growl:

    සමලිංගික විවාහ නීතිගත කරන්න නව ව්‍යවස්ථාවට නිර්දේශ කෙරේ.. :shocked:

    ලංගම මලගම එයි.. සේවකයන් ස්වේච්ඡවෙන් විශ‍්‍රාම ගන්වයි.. :frown:

    PRIUS කාර් එකට ටොයොටා මිල මෙන් හත් ගුණයක් ලංකාවේදී බදු ගහලා.. – ජපානයේ කියයි :baffled:

    ලංකාවට කිසි ප‍්‍රතිපත්තියක් නෑ.. ඇමතිලා 92ම එය දන්නේ නෑ.. – චීනය ප‍්‍රසිද්ධියේ කියයි :dull:

    ගල්යිපොසේට් තහනම බොරුවක්.. 15ක් ගුණයක් විෂ අධිකව අලූත් නමකින් වෙළඳපොලේ :angry:

    දකුණේ ධීවරයින්ට උතුරු මුහුද තහනම් කරයි.. තමිල්නාඩුව සමඟ සහජිවනයෙන් ධීවර කටයුතු.. :growl:

    අමුමිරිස් කිලෝව 1200යි.. :(

    බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි.. :no:

    ගංජා බිස්නස් හරි පටන් ගන්නේ ඕනෑ.. – ලාල් කාන්ත :rofl:

    දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලියේ තරු හෝටලයක සීතල සති අන්තයක්.. :P

    මොකක්ද ඔඊ මේ රටට වෙලා තියෙන්නේ?

    වෙනස බ්‍රෝ වෙනස.
    එකට ගරු කරහන්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හා, ඇත්තටම් කියුවේ තව ටිකකින් දුන්නේ නැතම් මට ඕක ඩවුන්ලෝඩ් කරලා දෙන්න වෙන්ව නැතම් එලියට දල දොර වහයි

    lol paw TMJ ma lindhe damma:lol:
    Oka hindi copy ekakda?:baffled: