මොනවද බං මේ ටෙලි නාට්‍ය? මම එකක් නෑර open කරල බැලුව ඔක්කම අන්තිමයි. කිසිම කතාවක් නැහනෙ.. මොකද්ද මෙ චැනල් වලට වෙලා තියෙන්නෙ..
හපොයි උඹ එක බලනවදසල් සපුනා එකේ ස්ටෝරිය හොදයි.
අනිත් ඒවා නම් ගූ 70යි කිලෝ 2 වගේ.
එකේ සින්දුවයි ඉන්න කෙල්ලයි නං ලස්සනයි. 
හපොයි උඹ එක බලනවදඑකේ සින්දුවයි ඉන්න කෙල්ලයි නං ලස්සනයි.
![]()

අන්තිමට "සිංහල" එකක් කියල බැලුවේ AL Iwarai කතාව. එකත් සුපිරියි කියන්න පුළුවන් මට්ටමක එකක් නෙමේ.'sillara kasi' nan hodai banz (money forging seen ekak thienne)