ටෙලි....

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    මොනවද බං මේ ටෙලි නාට්‍ය? මම එකක් නෑර open කරල බැලුව ඔක්කම අන්තිමයි. කිසිම කතාවක් නැහනෙ.. මොකද්ද මෙ චැනල් වලට වෙලා තියෙන්නෙ..

    Capture.png
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සල් සපුනා එකේ ස්ටෝරිය හොදයි.
    අනිත් ඒවා නම් ගූ 70යි කිලෝ 2 වගේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,877
    113
    පට්ට බොකයි,ගූ හතයි,වැලි ඵකයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,877
    113
    සිල්ලර කාසි,නැට්ටුක්කාරයෝ බලපං.දෙකම යන්නේ රූපවාහිනියේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා තියෙන්නේ ලංකාවේ ගෑණුන්ට බලන්න බන්
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඇත්තටම දැන් බලන්න කතාවක් නැද්ද ටී.වි එකේ..:confused::confused: අන්තිමට "සිංහල" එකක් කියල බැලුවේ AL Iwarai කතාව. එකත් සුපිරියි කියන්න පුළුවන් මට්ටමක එකක් නෙමේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    'sillara kasi' nan hodai banz (money forging seen ekak thienne)

    ඕක විතරයි බන් දිනපතා යන ඒවගෙන් හොද කතාවකට දැන් යන්නේ.
    කොටස් 60 යි තියෙන්නේ


    weekend එකේ යනවා සිරජ, ගොළු තාත්ත