night club colombo...

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
මචන්ලා උබලා දන්න හොද night club ටිකක් කියපල්ලකෝ colombo අවට තියෙන. ගනන් දන්න උන් ගානත් එක්කම දාපල්ලා. හැබැයි හොදට බීලා හොදට ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනි.
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොහෙ ගියත් පිටිං ගහල යමල්ල ඇති වෙන්ඩ. කෙල්ලන්ට අතට ෂේප් එකේ 1000 ගානෙ දුන්න්ම උන්ගෙ බරබරේ නෑ ආතල් එකේ පැය 2ක් 3ක් ඇතුලෙ හිටියැහැකි තනි ෂොට් එකක් අරං. :D:D:D
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    colombo වල night club ම කියල කියන්න තියෙන්නේ ඉතින් KAMA and MOJO තමයි...ඉස්සර නම් Amuseum තිබ්බ.දැන් ඒක වහලා.

    Night Club වගේ ඒවා තියනවා SILK,RnB..හැබැයි SILK එකේ young crowd එක අඩුයි..

    මේ හැම club එකකටම යද්දී ඔයා යන set එකේ male-female ratio එක බලල තමා ඇතුලට දාන්නේ..කොල්ලෝ 50 විතර ගියොත් sorry තමා,

    තව KAMA එකේ නම්..bounser ට යන එකාගේ dial එක set වෙන්නේ නැත්තනම් ඇතුලට දාන්නේ නැහැ..

    KAMA එකේ event එක අනුව entrance fee එක වෙනස් වෙනවා..ladies walking free...
     
    :confused::confused::confused::confused::confused::confused:
    dan etakota machan ewaye apata athal eke fun ganna puluwanda cost eka kiyak wage weida?
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    BcG8HP5.jpg
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    :confused::confused::confused::confused::confused::confused:
    dan etakota machan ewaye apata athal eke fun ganna puluwanda cost eka kiyak wage weida?

    bottles නම් ටිකක්ග ගනන්....අඩුම එකත් 5000 න් උඩ...KAMA එකේ...හොඳම shots ඔර shooters ගන්න එක තමා ....කොහොමත් හොඳ fun එකක් ගන්න per head අඩුම 10k වත් යනවා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පලවෙනි වතාවටම යනවනම් ෆ්ලෝර් බයි ඔ (floor by o) පලයන් .1500 ටිකට් එක .ඒ ටිකට් එකට 1500 ක බොන්න පුලුවන් .ඩීසන් තැනක් .මුලින්ම චාටර් පොට් එකකට ගියොත් උබෙ ඇටේ ඉදන් ගලවයි ඉන්න ගෑනු :lol::lol:
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    පලවෙනි වතාවටම යනවනම් ෆ්ලෝර් බයි ඔ (floor by o) පලයන් .1500 ටිකට් එක .ඒ ටිකට් එකට 1500 ක බොන්න පුලුවන් .ඩීසන් තැනක් .මුලින්ම චාටර් පොට් එකකට ගියොත් උබෙ ඇටේ ඉදන් ගලවයි ඉන්න ගෑනු :lol::lol:

    hari dan kiyapan meke kello innawada. fun ekak ganna puluwanda?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    hari dan kiyapan meke kello innawada. fun ekak ganna puluwanda?

    පැහැදිලිව කියපන් ෆන් එකක් යනුවෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල .ක්ලබ් වල වැඩට ඉන්න ගෑනුන්ගෙන් ෆන් ගන්න පොඩි ගානකින් බෑ මචෝ උන් ගලවන්නමයි හදන්නෙ හක්කෙ ඉදන් . මම කියපු තැනට කෙල්ලො බහිනව .සෙට් කරගත්තොත් කල්ල මරේ ඉතින් .හොද පොශ් කෑලි .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන ඉන්න එකාලට කරෝකේ clubs & night clubs පැටලිලා. ඔය දෙකම ගණන්. හැබැයි night clubs වල කෙල්ලෝ ඇවිත් දත ගලවන්නෙ නැහැ. හැබැයි expensive. කෙල්ලෝ ගේම දෙන්නෙ කරෝකේ වල. මගේ අදහස නම් කරෝකේ යන එක බොරු වැඩක්. උන් අත පත ගාල හැගීම් අවුස්සලා ගෙදර එවනවා. දවස් 10-15 ක් මාස 2-3 ඇතුලත ගියොත් නම් කෙල්ලො සෙට් කර ගත්තකි ගහන්න. ඒත් කෙල්ලට වෙනම සල්ලි දෙන්න ඕනේ. මොන බොරු වැඩක්ද.

    ඉඳල හිටලා තැන් තියෙනවා කෙල්ලට 1000 දුන්නම කොහෙ හරි කොනකට ගෙනිහින් අතේ %$නවා. එත් හිතපන් කී දෙනෙකුගේ අල්ලලද අපේ අල්ලන්නේ. ලෙඩ විමානේ. කලකිරෙනවා.

    night clubs ගැන දන්නෙ නැති අය හිතා ගන්න night clubs කියන්නේ නිකන් high end bar එකක් කියල.
     
    Last edited: