night club colombo...

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මෙතන ඉන්න එකාලට කරෝකේ clubs & night clubs පැටලිලා. ඔය දෙකම ගණන්. හැබැයි night clubs වල කෙල්ලෝ ඇවිත් දත ගලවන්නෙ නැහැ. හැබැයි expensive. කෙල්ලෝ ගේම දෙන්නෙ කරෝකේ වල. මගේ අදහස නම් කරෝකේ යන එක බොරු වැඩක්. උන් අත පත ගාල හැගීම් අවුස්සලා ගෙදර එවනවා. දවස් 10-15 ක් මාස 2-3 ඇතුලත ගියොත් නම් කෙල්ලො සෙට් කර ගත්තකි ගහන්න. ඒත් කෙල්ලට වෙනම සල්ලි දෙන්න ඕනේ. මොන බොරු වැඩක්ද.

night clubs ගැන දන්නෙ නැති අය හිතා ගන්න night clubs කියන්නේ නිකන් high end bar එකක් කියල.

high end bar kiyanne mokakda ban ?:rolleyes:
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මෙතන ඉන්න එකාලට කරෝකේ clubs & night clubs පැටලිලා. ඔය දෙකම ගණන්. හැබැයි night clubs වල කෙල්ලෝ ඇවිත් දත ගලවන්නෙ නැහැ. හැබැයි expensive. කෙල්ලෝ ගේම දෙන්නෙ කරෝකේ වල. මගේ අදහස නම් කරෝකේ යන එක බොරු වැඩක්. උන් අත පත ගාල හැගීම් අවුස්සලා ගෙදර එවනවා. දවස් 10-15 ක් මාස 2-3 ඇතුලත ගියොත් නම් කෙල්ලො සෙට් කර ගත්තකි ගහන්න. ඒත් කෙල්ලට වෙනම සල්ලි දෙන්න ඕනේ. මොන බොරු වැඩක්ද.

    ඉඳල හිටලා තැන් තියෙනවා කෙල්ලට 1000 දුන්නම කොහෙ හරි කොනකට ගෙනිහින් අතේ %$නවා. එත් හිතපන් කී දෙනෙකුගේ අල්ලලද අපේ අල්ලන්නේ. ලෙඩ විමානේ. කලකිරෙනවා.

    night clubs ගැන දන්නෙ නැති අය හිතා ගන්න night clubs කියන්නේ නිකන් high end bar එකක් කියල.

    agreed !
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    පැහැදිලිව කියපන් ෆන් එකක් යනුවෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල .ක්ලබ් වල වැඩට ඉන්න ගෑනුන්ගෙන් ෆන් ගන්න පොඩි ගානකින් බෑ මචෝ උන් ගලවන්නමයි හදන්නෙ හක්කෙ ඉදන් . මම කියපු තැනට කෙල්ලො බහිනව .සෙට් කරගත්තොත් කල්ල මරේ ඉතින් .හොද පොශ් කෑලි .

    mata oni beela kello tikak ekka athal ganna.mata etanin bonna oni na.mata oni ara wade tamai.habai ahawal wade karanna oni na.wate kik kara gaththama athi.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    mata oni beela kello tikak ekka athal ganna.mata etanin bonna oni na.mata oni ara wade tamai.habai ahawal wade karanna oni na.wate kik kara gaththama athi.

    උබ යන්න ඕන කැරොකි එකකට .නයිට් ක්ලබ් හරියන්නෙ නෑ .උබට එතනින් බොන්නෙ නැතුව මොකුත් කරන්න හම්බෙන්නෙ නෑ . බේස් පලයන් උබට හරියන්නෙ එතන
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    උබ යන්න ඕන කැරොකි එකකට .නයිට් ක්ලබ් හරියන්නෙ නෑ .උබට එතනින් බොන්නෙ නැතුව මොකුත් කරන්න හම්බෙන්නෙ නෑ . බේස් පලයන් උබට හරියන්නෙ එතන

    eke ganan ehema dannawada ban.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මෙතන ඉන්න එකාලට කරෝකේ clubs & night clubs පැටලිලා. ඔය දෙකම ගණන්. හැබැයි night clubs වල කෙල්ලෝ ඇවිත් දත ගලවන්නෙ නැහැ. හැබැයි expensive. කෙල්ලෝ ගේම දෙන්නෙ කරෝකේ වල. මගේ අදහස නම් කරෝකේ යන එක බොරු වැඩක්. උන් අත පත ගාල හැගීම් අවුස්සලා ගෙදර එවනවා. දවස් 10-15 ක් මාස 2-3 ඇතුලත ගියොත් නම් කෙල්ලො සෙට් කර ගත්තකි ගහන්න. ඒත් කෙල්ලට වෙනම සල්ලි දෙන්න ඕනේ. මොන බොරු වැඩක්ද.

    ඉඳල හිටලා තැන් තියෙනවා කෙල්ලට 1000 දුන්නම කොහෙ හරි කොනකට ගෙනිහින් අතේ %$නවා. එත් හිතපන් කී දෙනෙකුගේ අල්ලලද අපේ අල්ලන්නේ. ලෙඩ විමානේ. කලකිරෙනවා.

    night clubs ගැන දන්නෙ නැති අය හිතා ගන්න night clubs කියන්නේ නිකන් high end bar එකක් කියල.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    BcG8HP5.jpg

    deniyaye wine eka..��
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ශොට් එකක් අරගෙන පැත්තකට වෙලා එක ගගහා ඉන්න බැරිද බන් ෆිල්ම් වල වගේ..

    එහෙම ඉන්නකොට කෑලි ඇවිත්(බඩු නෙවෙයි) සෙට් වෙන්නේ ෆිල්ම් වල විතරද බන්...

    ඩුබායි වල නම් මම දැනට ගිය ප්ලේස් වල සමහර තැන් බඩු විමානේ ඉන්න අප්පිරියයි... සමහර තැන් වල හෙනම ඩීසන්ට් ටේබල් වලින් නැගිටින්නෙවත් නෑ බොනවා උත් එක්ක ඉන්න කෑල්ල අරන් ගිහින් නටනවා ආයේ ටේබල් එකට එනවා...

    ෆිල්ම් වල වගේ ප්ලේස් එකකට නම් මම ලංකාවෙවත් ඩුබායි වලවත් ගිහින් නෑ...
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Texas bambalapitiya--- hebei eke inna kello echcharama quality ne...athal eka num denawa supiriyata..ahu wenne nethuwa athal eka aran waren... :)
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ශොට් එකක් අරගෙන පැත්තකට වෙලා එක ගගහා ඉන්න බැරිද බන් ෆිල්ම් වල වගේ..

    එහෙම ඉන්නකොට කෑලි ඇවිත්(බඩු නෙවෙයි) සෙට් වෙන්නේ ෆිල්ම් වල විතරද බන්...

    ඩුබායි වල නම් මම දැනට ගිය ප්ලේස් වල සමහර තැන් බඩු විමානේ ඉන්න අප්පිරියයි... සමහර තැන් වල හෙනම ඩීසන්ට් ටේබල් වලින් නැගිටින්නෙවත් නෑ බොනවා උත් එක්ක ඉන්න කෑල්ල අරන් ගිහින් නටනවා ආයේ ටේබල් එකට එනවා...

    ෆිල්ම් වල වගේ ප්ලේස් එකකට නම් මම ලංකාවෙවත් ඩුබායි වලවත් ගිහින් නෑ...

    ඒක ඇත්ත බන්.අපි හිතාගන ඉන්න විදිහේ ඒවා යන්න ආස ඒවා තියෙන්නෙ film වල විතරයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    mata oni beela kello tikak ekka athal ganna.mata etanin bonna oni na.mata oni ara wade tamai.habai ahawal wade karanna oni na.wate kik kara gaththama athi.

    ශොට් එකක් දාල 120 බස් එකකට නැගපන් මචං හැන්දෑවට. උඹ ඔය කියන විධියෙ ආතල් එකක් ගන්න පුලුවන්,
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ශොට් එකක් අරගෙන පැත්තකට වෙලා එක ගගහා ඉන්න බැරිද බන් ෆිල්ම් වල වගේ..

    එහෙම ඉන්නකොට කෑලි ඇවිත්(බඩු නෙවෙයි) සෙට් වෙන්නේ ෆිල්ම් වල විතරද බන්...

    ඩුබායි වල නම් මම දැනට ගිය ප්ලේස් වල සමහර තැන් බඩු විමානේ ඉන්න අප්පිරියයි... සමහර තැන් වල හෙනම ඩීසන්ට් ටේබල් වලින් නැගිටින්නෙවත් නෑ බොනවා උත් එක්ක ඉන්න කෑල්ල අරන් ගිහින් නටනවා ආයේ ටේබල් එකට එනවා...

    ෆිල්ම් වල වගේ ප්ලේස් එකකට නම් මම ලංකාවෙවත් ඩුබායි වලවත් ගිහින් නෑ...

    u should try some clubs & pubs in USA.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    yes of cof

    ශොට් එකක් දාල 120 බස් එකකට නැගපන් මචං හැන්දෑවට. උඹ ඔය කියන විධියෙ ආතල් එකක් ගන්න පුලුවන්,
    aniwa.matath oni tharam ath dekim thiye
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ශොට් එකක් අරගෙන පැත්තකට වෙලා එක ගගහා ඉන්න බැරිද බන් ෆිල්ම් වල වගේ..

    එහෙම ඉන්නකොට කෑලි ඇවිත්(බඩු නෙවෙයි) සෙට් වෙන්නේ ෆිල්ම් වල විතරද බන්...

    ඩුබායි වල නම් මම දැනට ගිය ප්ලේස් වල සමහර තැන් බඩු විමානේ ඉන්න අප්පිරියයි... සමහර තැන් වල හෙනම ඩීසන්ට් ටේබල් වලින් නැගිටින්නෙවත් නෑ බොනවා උත් එක්ක ඉන්න කෑල්ල අරන් ගිහින් නටනවා ආයේ ටේබල් එකට එනවා...

    ෆිල්ම් වල වගේ ප්ලේස් එකකට නම් මම ලංකාවෙවත් ඩුබායි වලවත් ගිහින් නෑ...

    Try
    White Dubai
    People By crystal
    Armani-Prive
    Rock Bottom

    Go with a table booking and you will have good time