Admin elakiri forum eka modern karoth hodaida?

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Elakiri.com ekath lankawa wage.hamadama ekama widiha.site eke design eka change karanna modern widihata.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    uba kiyanakal hitiye :lol: google eka eda thibba wagema thamayi ada thiyenneth. e wage thamayi elakiri ekath.
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ලංකාවේ හොදම සයිට් වලින් එකක්.
    හැබැයි තාම table layout එකක් තියෙන්නේ.
    තාම 2006 වගේ
    අපිත් එනවනේ ඉතින්
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    uba kiyanakal hitiye :lol: google eka eda thibba wagema thamayi ada thiyenneth. e wage thamayi elakiri ekath.

    :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
    පට්ට කතාව. උබ ගුගල් එකට අන්තිමට ගියේ එක්දාස් නමසිය කියේදීද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    ලංකාවේ හොදම සයිට් වලින් එකක්.
    හැබැයි තාම table layout එකක් තියෙන්නේ.
    තාම 2006 වගේ
    අපිත් එනවනේ ඉතින්

    ada eeye awa untane amaruwa thiyenne :D :lol: api meke awurudu 5k thisse lagala innawa ane mahaththayo apita nm amaruwak na :lol:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ada eeye awa untane amaruwa thiyenne :D :lol: api meke awurudu 5k thisse lagala innawa ane mahaththayo apita nm amaruwak na :lol:

    උබලා වගේ ළිං මැඩියන්ට මොන updates ද ?
    අයි උබ මේකේ ගොඩක් කල් හිටියා කියලා උබ admin ද
    අනේ නිකන් පලයන් යකෝ යන්න.
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    පුෂ් නොටිෆිකේෂන්
    වගේ ඒවා තිබ්බා නම් එල
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    උබලා වගේ ළිං මැඩියන්ට මොන updates ද ?
    අයි උබ මේකේ ගොඩක් කල් හිටියා කියලා උබ admin ද
    අනේ නිකන් පලයන් යකෝ යන්න.

    yako mata kotu 11k thiyanawa:lol: thota ekama eka rathu kotuwak witharai thiyenne :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිරිය අප්ඩේට් වෙනවා මචන් මේ අවුරුද්දේ ලොකු සීන් ගොඩක් එක්ක.