Admin elakiri forum eka modern karoth hodaida?

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
කිරිය අප්ඩේට් වෙනවා මචන් මේ අවුරුද්දේ ලොකු සීන් ගොඩක් එක්ක.

මාරු මාරු හින්ට් එකක් දීපන්කො මොනවද එන්නේ කියලා :shocked:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එක පාරක් එලකිරිය දියුණු කල්ල ගත්ත ඒත් ලංකාව වගේ තමා :lol: :lol:
දියුණු වෙනව කියල වුනේ චැට් එක නැති වුන එක :sorry: :sorry: