ඒ බංz ගොඩක් උන් පෝන් එකේ ඩේටා ඕෆ් කරනවා මසේජ් බලලා හරි උවමනා දේ කරගෙන..එත් පෝන් එකේ ඩෙටා ඕෆ් කරාම ගොඩක් ඇප් වලින් හරියට වැඩ ගන්න බැනෙ බං උදාහරනයක් විදියට වට්ස් ඇප්.....ඒත් ඉතින් ඩෙටා ඔන් කරාම බැට්‍රි බහිනවා ඉකමනට....මෙ ගැන මොකො හිතෙන්නෙ වෙන රටවල වුන් මෙක බාවිතා කරන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්....මට නෝන්ඩි කිරිමෙන් වලකින්න


