පොතක් හොයා ගන්න උදව්වක්

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පොතක් හොයා ගන්න උදව්වක්

    කව්රු හරි ගාව මේ පොත් ටික ගන්න තියනවද බන්,
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ පොත් සෙට් එකක් ENGLISH GURU කියලා හැමතැනම බැලුවා ගන්න තැනක් හම්බ උනේ නෑ.
    පොතේ තියනවා 'SAMMANA BOOK SHOP' එකේ තියනවා කියලා ගන්න එත් උන්ගේ book shop එක දැන් නැහැ බන්..
    දන්න උන් කියපන්කො ගන්න විදියක්..



    තියන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න

    නැත්තන් BUMP එකක් වත් දාපල්ලා


    2yvkvpg.jpg


    2003384.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුජීව ප්‍රසන්න ආරච්චි කිව්වාම මං බැලුව නවකතා ලියන එකාද කියල :rofl: :rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    cheekka.oya mona mala jarawakda.sakwithige eka patta mekata wadiya.uba online gawasena ekek kiyanne english monama hari dannawa atine. Sakiwithi ge hari Orbit eke hari cd set eka ganin.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    machan mage yaluwek laga thibila book pack eka illa gaththa man.,meka godak kal awe,mal katha liyana sujeewa liyala thiyenne,madara publication kale.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    okeee poth Godak Giya mama hithanne Ape Gedara Thibbada koheda Ekak Gedara Giya welawaka balala Kiyannam But Damma Gedara yawenne naaa ekaii Awula
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නව කතා ලියන සුජිව ප්‍රසන්න ආරචිචිගේ “English Sir“ කියලා පත්තරයක් නමි තියනවා..තාම තියනවද දන්නෙ නැහැ..ඒකත් නරක නැහැ..


    View attachment 65380
     
    Last edited: