පොතක් හොයා ගන්න උදව්වක්
කව්රු හරි ගාව මේ පොත් ටික ගන්න තියනවද බන්,
සුජීව ප්රසන්න ආරච්චි ගේ පොත් සෙට් එකක් ENGLISH GURU කියලා හැමතැනම බැලුවා ගන්න තැනක් හම්බ උනේ නෑ.
පොතේ තියනවා 'SAMMANA BOOK SHOP' එකේ තියනවා කියලා ගන්න එත් උන්ගේ book shop එක දැන් නැහැ බන්..
දන්න උන් කියපන්කො ගන්න විදියක්..
තියන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න
නැත්තන් BUMP එකක් වත් දාපල්ලා