
කසුන් කල්හාර නමින් ෆේමස් පොරකට දන්නේ අපි නම් ගායකයෙක් ව.....අනේ බන් ගොන් දෙවියො... කසුන් කල්හාර කියල ලන්කාවටම ඉන්නෙ ඌ විතරද...?
දොස්තරකම දීපන් ළමයෙක්ට...![]()

කසුන් කල්හාර නමින් ෆේමස් පොරකට දන්නේ අපි නම් ගායකයෙක් ව.....
වෙන කසුන් කල්හාර නමින් අපතයෙක් සහ ගොං බිජ්ජෙක් දන්නෙ නෑ.......
දැන් පැනපං ළිදේ!![]()



එම්බා මෝඝ ලහුන්ත කොකටුව!!!!මම කොහෙදිද දෙයියො කිව්වෙ මම කසුන් කල්හාර කියන ගායකය කියල... මම කිව්වෙ මගේ නම කසුන් කල්හාර කියල...![]()
පිහිදගෙන ඇදුන් ඇදගත්තටත් පස්සෙ ආයෙත් ලිදට පනින්න උනානෙ, නේද.?
කේන්ති ගන්ට එපා.. වැරදි දතක් ගැලවෙයි....![]()

මම කොහෙදිද දෙයියො කිව්වෙ මම කසුන් කල්හාර කියන ගායකය කියල... මම කිව්වෙ මගේ නම කසුන් කල්හාර කියල...![]()
පිහිදගෙන ඇදුන් ඇදගත්තටත් පස්සෙ ආයෙත් ලිදට පනින්න උනානෙ, නේද.?
කේන්ති ගන්ට එපා.. වැරදි දතක් ගැලවෙයි....![]()



උඹ හරි ආසයි නේහ් පිරිමි හෙළුවෙන් ඉන්නව දකින්න.....
dath kimbula heluvenma hitiyanam hari.moko nitharama lidata vatenavane
එම්බා මෝඝ ලහුන්ත කොකටුව!!!!
මේ හුයෙහි සිරස බලව!
ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?
මේ ජනප්‍රිය-ෆේමස් පොරවල් පිළිබදව යැ. තා කසුන් කල්හාර යයි කියන සද, හුයේ සිරස ලෙස ගැනෙන්නේ තා ඒ ප්‍රසිද්ධ මානවකයා බවයැ.
ඉදින් තා නැවතත් ළිදේ යැ. මතක ඇතිව බඩ බන් කඩ ලිහා දමා ළිදේ පනිව, නැතිනම් මේ වන විට සුළු දිය පහවූ තාගේ බඩ බන් කඩ ද ළිදේ වැටී ළිං දිය ද සුළු දිය වේ.
මට කම් කිම් දැ!![]()




නොහැකිය.එම්බා මෝඝ ලහුන්ත කොකටුව!!!!
මේ හුයෙහි සිරස ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද? වුවත්,
මාහට ඒ ප්‍රසිද්ධ මානවකයා ට සමාන වන මාගේ නාමය මෙහි පල කල නොහැකිද?
තා නකුට පාගගත්තාව මා කිම කරන්ටඩ..?
මා මුලින් මා එම ගායකයා කියා පසුව ප්‍රශික්ශේප කලේ නම් මා ලිදට පැනිය යුතුමයැ.. නමුත් එය එසේ නොවී ඔබ මෝඝ ලහුන්ත කොකටුවන් නැට්ට පාගාගෙන සිටින නිසා ඔබම ලිදට ජම්පින් කල යුතුමයැ...![]()