වෑරදි_subtitles

thomian

Well-known member
  • May 20, 2011
    12,362
    17,364
    113
    අපි filmdownload කලාම තියෙන ප්‍රශ්ණයක් තමයි අපි ගාව තියෙන video එකට download කරපු subtitle එක match වෙන්නෙ නෑ... ඒ කියන්නෙ එකේ දෙබස් වලට කලින් හරි පහු වෙලා හරි තමයි subtitle යන්නෙ.. මේක පහසුවෙන්ම හදා ගන්න පුලුවන් විදිහක් තියෙනව.. ඒකට අපිට ඕන Media Player Classic (HPC HC ) එක විතරයි...

    logo-256x256.png


    Download
    https://mpc-hc.org/

    01. මුලින්ම video එක play කරල ඒකට අදාල subtitle එක load කර ගන්න...

    02 .ඊට පස්සෙ මුලින්ම දෙබසක් යන වෙලාවකදි video එක pause කරන්න...

    03. ඊලගට player එකේ View -> Subresync එක click කරන්න. එහෙම නෑත්නම් ctrl + 6 කරන්න.


    එතකොට මෙන්නෙ මේ වගේ subtitle එක open වෙනවා player එකේ උඩින්..

    AirForceOne-MPC-HC.png


    04 .දෑන් කරන්න තියෙන්නෙ අපි video එක pause කරපු තෑනට අදාල subtitle line එක Right click කරලා එන මෙනු එකෙන් current කියන එක click කරන්න..

    bb9d28ad9db8ff6ec4ef8c54fc57eda8.jpg


    දෑන් වෑඩේ හරි :cool::cool:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මමත් සබි දාගෙන ගොඩක් විල්මිස් බලනවා,මෙික මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ..:dull:
    Thanks මචෝ..රෙප්+..:)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kmplayer එකෙන් කොහොමද මෙික හදන්නෙ මචං ..:confused:

    KM Player wala ALT+Q obanna. Passe mehema karanna machan.

    2QwwOMI.png


    O3WcMqD.png


    ona line eka select karala "S" eka obanna.

    IDfHcLP.png


    Passe ara thiyena "TS" eka obanna. Eta passe meka OK karanna

    tR60Frj.png


    DkOZWM1m.jpg


    Iwarai. Hadissiyewath ayeth awul wage nam keyboard eke [ and ] buttons walin Sync karanna puluwan. Godak awul nam ayeth mehema karanna.