අපි filmdownload කලාම තියෙන ප්‍රශ්ණයක් තමයි අපි ගාව තියෙන video එකට download කරපු subtitle එක match වෙන්නෙ නෑ... ඒ කියන්නෙ එකේ දෙබස් වලට කලින් හරි පහු වෙලා හරි තමයි subtitle යන්නෙ.. මේක පහසුවෙන්ම හදා ගන්න පුලුවන් විදිහක් තියෙනව.. ඒකට අපිට ඕන Media Player Classic (HPC HC ) එක විතරයි...
Download
https://mpc-hc.org/
01. මුලින්ම video එක play කරල ඒකට අදාල subtitle එක load කර ගන්න...
02 .ඊට පස්සෙ මුලින්ම දෙබසක් යන වෙලාවකදි video එක pause කරන්න...
03. ඊලගට player එකේ View -> Subresync එක click කරන්න. එහෙම නෑත්නම් ctrl + 6 කරන්න.
එතකොට මෙන්නෙ මේ වගේ subtitle එක open වෙනවා player එකේ උඩින්..
04 .දෑන් කරන්න තියෙන්නෙ අපි video එක pause කරපු තෑනට අදාල subtitle line එක Right click කරලා එන මෙනු එකෙන් current කියන එක click කරන්න..

දෑන් වෑඩේ හරි 