rep මදිද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    reputation_manager.png

    Man hithanne EK eketh oya settings wenna one tiyenne. Post 1000ta newe. rep 1000ta

    More >>
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    edit:

    hebei EK eke reputation level ekai kotu ganai wenas widihakatada manda pennanne. Kotu scene eka nam meke widihata hari. But.. level eka (status message) eka wenas.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,646
    1
    10,917
    113
    කොටු ඔක්කොම පනින්ඩ රෙප් 1500ක්ද කොහෙද ඕනේ.පෝස්ට් දාහට කොටු වැඩි වෙන්නෑ... රෙප් ගාන දාහෙන් දාහට දෙන්ඩ පුලුවන් රෙප් ගාන එක එක වැඩි වෙනවා.ඉන්න අවුරුදු ගානටත් එක ගානෙ වැඩි වෙනවා...
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    කොටු ඔක්කොම පනින්ඩ රෙප් 1500ක්ද කොහෙද ඕනේ.පෝස්ට් දාහට කොටු වැඩි වෙන්නෑ... රෙප් ගාන දාහෙන් දාහට දෙන්ඩ පුලුවන් රෙප් ගාන එක එක වැඩි වෙනවා.ඉන්න අවුරුදු ගානටත් එක ගානෙ වැඩි වෙනවා...

    ahh ehemada? hamme.. thawa rep bara ganak ona wenawane. rep kapana widiyata rep hoyanna amaruine bn :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,646
    1
    10,917
    113
    ahh ehemada? hamme.. thawa rep bara ganak ona wenawane. rep kapana widiyata rep hoyanna amaruine bn :(

    වුල්වරීන් අයියටද කොහෙද වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ...:cool: කැත නැතිව එකපාර කෙලලා අරිනවා පනහකින් විතර...:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹට වෙන වැඩක් නැද්ද ආ.. රේප් එකක් බදාගෙන දගලන්නේ?
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අයි බන් ඕව ගැන ඔච්චර හිතන්නෙ. මම ජොයින් වුනේ 2009 අද වෙනකම් එලකිරි එකේ ඉන්නව. රෙප් කීයක් තියනවද දන්නෙ නෑ. උබල ඔය කියන කොටු එකයි මට තියෙන්නෙ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත විනෝද වුනා මේකෙන්. :dull::dull::dull:
     
    • Like
    Reactions: PrinceKAM

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    අයි බන් ඕව ගැන ඔච්චර හිතන්නෙ. මම ජොයින් වුනේ 2009 අද වෙනකම් එලකිරි එකේ ඉන්නව. රෙප් කීයක් තියනවද දන්නෙ නෑ. උබල ඔය කියන කොටු එකයි මට තියෙන්නෙ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත විනෝද වුනා මේකෙන්. :dull::dull::dull:

    Same here machan.........