How to trace an international phone number

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා, මංචිලා..

    පොඩි උදව්වක් ඕනෙ..
    කවුරුහරි දන්නවද International Mobile Phone Number එකක් Trace කරලා User Information ගන්න විදිහක්..

    වෙන මොකුත් නෙවෙයි, Registered Name එක විතරයි ඕනෙ..

    True Caller එකෙන් වැඩක් වුනේ නෑ..

    වෙන මොනවද කරන්න පුලුවන්..

    Canadian Number එකක්..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලංකාවෙ ඒව්වත් එහෙම ගන්න බැරි එකේ පිටරටවල් ගැන කුමන කතාද බන්. :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලංකාවෙ ඒව්වත් එහෙම ගන්න බැරි එකේ පිටරටවල් ගැන කුමන කතාද බන්. :(

    ලංකාවේ ඒවා නම් ඉතිං ඔය Customer Care ඉන්න අදුනන කෙනෙක්ට කියලා කරගන්න බැරියැයි..