GOOGLE DRIVE Safe ද?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් safe :yes: :yes:
    හැක් වෙන්න පුලුවන් තමා ඒකට encrypt කල්ල upload කරපං එතකොට හැක් වුනත් අවුලක් නෑනෙ :) :)
    portable hard වල හෝ cd dvd වලට වඩා නං safe :yes: :yes:
    cd dvd portable hard කෙල වෙන්න කලිං කියන්නෑනෙ මං අහවල් දවසෙ කැඩෙනව බැකප් තියාගනිල්ල කියල :no: :no:
    ඒත් google drive dropbox වගේ ඒව අඩුම ගානෙ කෙලවෙන්න කලිං කියනව :yes: :yes:

    ow ban gedera apu ekek okak issuwoth ita hapan... godak lankawe xxx scene
    eliyata enne dannema nathuwa phone/com walin ussapuwa ne ban.. moko mehe un hackerla kiyalada, cloud hack karanna.. :rolleyes::rolleyes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Ammata siri :D mama mage all bank details. Credit card okkoma reddawal google drive eke dagena inne :D eka hack unoth mage bank account tikath iqarai.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොකේ කිසිම පද්දතියක් සේෆ්ටි නැහැ..... හැක් කරන්න බැ කියලා පද්දතියක් නැ..... ඔනම එකක් ඔනම වෙලාවක හැක් වෙන්න පුලුවන්.... එම නිසා නිරුවත් ජයාරෑප ඔන්ලියින් දැමීමෙන් වලකින්න.... ලීක් උනොත් උයාට මේකෙම බලගන්න පුලුවන්.... එමනිසා තමගේ හෙලුවෙල්ලෙන් සිටින ජයාරෑප තමා ලගම තබා ගන්න

    :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    මමනම් වැදගත් දේවල් Online Drive වල දාන්නේ නැහැ Pen Drive එකක් අරගෙන එකේ දාලා තියෙනවා.

    Google Drive තමයි හොදම Google Account එකට අනිවාර්යෙන් 2-Step Verification දාපන් එතකොට වෙන කෙනක් ට ලොග් වෙන්නත් බැහැ.