මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()


මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()


තව පොඩ්ඩක් පැහැදිලි කරපන්මිනියා ගෑනිට බය වෙන්න ඕනෙ... පවුල් ජීවිතය පවත්වාගෙන යනකොට ගන්න ඕනෙ තිරන හරියටම ගන්න දන්නෙ ගෑනි...


මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()
මිනියා ගෑනිට බය වෙන්න ඕනෙ... පවුල් ජීවිතය පවත්වාගෙන යනකොට ගන්න ඕනෙ තිරන හරියටම ගන්න දන්නෙ ගෑනි...
. e arenna okkoma theerana ganna one pirimiya.
තව පොඩ්ඩක් පැහැදිලි කරපන්![]()
pissuda kollo. Gaanunta okkoma theerana ganna dunnot mara magulak wenne. samahara podi than thiyenawa wife ta theerana ganna denna wena. e arenna okkoma theerana ganna one pirimiya.
habai thin hari theerana ganna puluwan ekek wenna one![]()



mata geniyek sathiyak eka laga hityoth epa wenawa kohomada marry karala innada manda![]()
අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට![]()
මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()

බැන්දට පස්සෙත් දිගටම අහපං....thaama nm kella kiyana de ahnawa..mrry karata passe mona weida dnne ne



මම දන්නෙ නෑ බන්.. මම නිකන් හිතල කිව්වෙ...
හැබැයි මම කැමති ඔක්කොම තිරන හරියට ගන්න පුලුවන් ගෑනියෙක්ට.. එතකොට මට රිලැක්ස් එකේ ඉන්න පුලුවන් නෙහ්...![]()

මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()




paul wenna kalin owa hadaganna ona
