Ado ube gani ubata wada murandu unoth uba monvada karanne?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මිනියා ගෑනිට බය වෙන්න ඕනෙ... පවුල් ජීවිතය පවත්වාගෙන යනකොට ගන්න ඕනෙ තිරන හරියටම ගන්න දන්නෙ ගෑනි...
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන්:dull::dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මිනියා ගෑනිට බය වෙන්න ඕනෙ... පවුල් ජීවිතය පවත්වාගෙන යනකොට ගන්න ඕනෙ තිරන හරියටම ගන්න දන්නෙ ගෑනි...

    pissuda kollo. Gaanunta okkoma theerana ganna dunnot mara magulak wenne. samahara podi than thiyenawa wife ta theerana ganna denna wena ;) . e arenna okkoma theerana ganna one pirimiya.

    habai thin hari theerana ganna puluwan ekek wenna one :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන්:dull::dull:

    pissuda kollo. Gaanunta okkoma theerana ganna dunnot mara magulak wenne. samahara podi than thiyenawa wife ta theerana ganna denna wena ;) . e arenna okkoma theerana ganna one pirimiya.

    habai thin hari theerana ganna puluwan ekek wenna one :P

    මම දන්නෙ නෑ බන්.. මම නිකන් හිතල කිව්වෙ...:rofl:

    හැබැයි මම කැමති ඔක්කොම තිරන හරියට ගන්න පුලුවන් ගෑනියෙක්ට.. එතකොට මට රිලැක්ස් එකේ ඉන්න පුලුවන් නෙහ්...:lol::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට:(

    බය නෙමේ බං ඔවුන් එක්ක කතා කරල දිනන්න බෑ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මම දන්නෙ නෑ බන්.. මම නිකන් හිතල කිව්වෙ...:rofl:

    හැබැයි මම කැමති ඔක්කොම තිරන හරියට ගන්න පුලුවන් ගෑනියෙක්ට.. එතකොට මට රිලැක්ස් එකේ ඉන්න පුලුවන් නෙහ්...:lol::rofl:

    ow ithin gaani theerana aragena ubata kiyawi ewa karanna. Ethakota kohomada relax eke inne :P