කඩ්ඩ මුල ඉදන් ඉගෙන ගන්න වර
ඇත්තටම මොනවද මේ ටෙන්ස් කියන්නේ ?
ඇත්තටම ටෙන්ස් කියන්නේ යම් කිසි දෙයක් , ක්රියාවක්, විවිධ කාලයන් වලදි වෙච්ච දේවල් හදුන්වන්න යොදන දෙයක්, ඒ කීවේ ටෙන්ස් වලින් කරන්නේ යම්කිසි කාලයකදි වෙච්ච දේවල් ගැන,
උදාහරණයක් විදියට ගත්තොත්!
CrazzyBuddy Sang a Song - දැන් මෙතන Sang කියන්නේ Sing(ගායනා කිරීම) එකේ අතීත කාල පදය, ඒ කියන්නේ කියලා ඉවරයි, වෙලා ඉවරයි, අතීතෙ සිදු උන දෙයක්. මේ තමයි Simple Past Tense!
CrazzyBuddy Eats everyday - මේ කියන්නේ වර්තමානයේ වෙන දෙයක්, ඒ කියන්නේ මේ තමයි Simple Present Tense!
Simple Past Tense
උඩ තියන හැම ටෙන්ස් එකක් ගැනම ඉස්සරහට නූල් වලින් කියා දෙනවා. මුලින්ම ගමු සිම්පල්
Simple Past Tense!
The Simple Past is a form of the verb that shows the action happened in the past.
මේ ටෙන්ස් එකෙන් කතා කරන්නේ අතීතයෙ වෙච්ච දේවල් ගැන, මොකක් හරි ක්රියාවක් අතීතෙ වෙච්ච. වෙලා ඉවර දෙයක්..
උදා -
Robinhood danced yesterday. - ඊයෙ රොබින් නැටුවා.
Batman ate too much yesterday. - ඊයේ බැට්මෑන් හුගක් කෑවා.
He played and he lost. - ඔහු සෙල්ලම් කරා, සහ ඔහු පැරදුනා.
මේ ටික පැහැදිලි ඇති කියල හිතනව උබලට!
තේරුනා මදි වගේනම් මෙතනින් තව ටිකක් දුරට තේරුම් ගන්න පුලුවන් - http://www.really-learn-english.com/simple-past.html
මේක කියවල ක්ලෝස් කරල දැම්මට උබට කිසිම දෙයක් පුලුවන් වෙන්නේ නෑ
පොඩි ප්රැක්ටිස් එකක් අනිවා ඕනෙ
http://www.really-learn-english.com/simple-past-exercises.html
ඔය උඩින් තියන පොටෝ එකේ තියන එක්සසයිසස් මේ ලින්ක් එකට ගිහින් කරලා උත්තරත් තමන්ටම බලාගන්න පුලුවන් කරන්න තියෙන්නෙ අර වරහන් ඇතුලේ තියන වචනේ දිහා බලලා ඒකේ අතීත කාල පදය දාන එක, ඒකටනං ඉතින් වචන වල Past form එක දැනගෙන ඉන්න වෙනව,
උදා Eat එකේ අතීත කාල පදය Ate , ඒ වගේ
ඔක්කොම උත්තර ටික ඔය විදියට ෆිල් කරලා චෙක් බටන් එක ක්ලික් කරහම තමන්ගෙ ස්කෝ එක දැනගන්න පුලුවන්,
හරි ඊලග නූලෙන් Simple Present Tense ගැන දන්ඩ සිංහලෙන්ම කියා දෙනවා
එතකන් ඕක ගැන අයිඩියා එකක් ඔලුවට දාගනිල්ලා, තනියෙන් රජ වෙලා වැඩක් නෑ තනියෙන් ඉගෙනගෙනත් වැඩක් නෑ , උබෙ හොදම යාලුවට සුද්දෙක්ට වගේ කඩ්ඩ පුලුවන් උනාට වැඩක් නෑ ඌට කඩ්ඩෙන් උබත් එක්ක කතා කරගන්න බැරිනම්. බම්ප් රෙප් එපා ඔලුවට දාගනිල්ල මොනවහරි දෙයක්!
[/CENTER]
source - http://www.really-learn-english.com/
කඩ්ඩ ඉගෙන ගන්න නූල් හුගක් මේකෙ වැටිල තියනවනෙ කමක් නෑ, කැමති උන් සෙට් වෙයල්ලා, කඩ්ඩේ තියන ග්රැමර් සරලව සහ පහසුව කියා දෙනව ඕනෙ එකෙක්ට, මෙලෝ දෙයක් නොදන්න එකෙක් උනත් කමක් නෑ ප්රස්න තියනවනං pm දාල හරි අහන්නත් පුලුවන්, ඒ වගේම කඩ්ඩ දන්න පතාකයො ඉන්නවනං උනුත් පොඩි සප් එකක් දුන්නට වරදක්නෑ ඕං 
කඩ්ඩ ඉගෙන ගන්නකොට එන ප්රධානම දෙයක් තමා English Verb Tenses මේවා අමාරුයි වගේ පෙනුනට මේව අමාරු නෑ, ගොඩක් ලේසියි හරියට අල්ලගත්තොත්. ඉංග්රිසි වල තියනව ටෙන්සස් කොටස් හතරක්. ඒ කොටසුත් කොටස් තුන ගානෙ බෙදෙනවා
ගානක් නෑ, මේවා එච්චර අමාරු කේස් නෙවේ. ඒත් මේවා නැතුව නිකන් කටවහරට කතා කරන්න වචනයක් දෙකක් අල්ල ගත්ත කියල වැඩක් නෑ
කියවල විතරක් වැඩක් නෑ නේ, මොනා හරි රෙද්දක් එකෙක්ටවත් අතනොපා ලියාගන්න හැකියාවත් තියෙන්න ඕනෙ.
Simple Tenses
*Simple Past
*Simple Present
*Simple Future
Progressive (Continuous) Tenses
*Past Progressive
*Present Progressive
*Future Progressive
Perfect Tenses
*Past Perfect
*Present Perfect
*Future Perfect
Perfect Progressive (Continuous) Tenses
*Past Perfect Progressive
*Present Perfect Progressive
*Future Perfect Progressive

කඩ්ඩ ඉගෙන ගන්නකොට එන ප්රධානම දෙයක් තමා English Verb Tenses මේවා අමාරුයි වගේ පෙනුනට මේව අමාරු නෑ, ගොඩක් ලේසියි හරියට අල්ලගත්තොත්. ඉංග්රිසි වල තියනව ටෙන්සස් කොටස් හතරක්. ඒ කොටසුත් කොටස් තුන ගානෙ බෙදෙනවා
ගානක් නෑ, මේවා එච්චර අමාරු කේස් නෙවේ. ඒත් මේවා නැතුව නිකන් කටවහරට කතා කරන්න වචනයක් දෙකක් අල්ල ගත්ත කියල වැඩක් නෑ
කියවල විතරක් වැඩක් නෑ නේ, මොනා හරි රෙද්දක් එකෙක්ටවත් අතනොපා ලියාගන්න හැකියාවත් තියෙන්න ඕනෙ.Simple Tenses
*Simple Past
*Simple Present
*Simple Future
Progressive (Continuous) Tenses
*Past Progressive
*Present Progressive
*Future Progressive
Perfect Tenses
*Past Perfect
*Present Perfect
*Future Perfect
Perfect Progressive (Continuous) Tenses
*Past Perfect Progressive
*Present Perfect Progressive
*Future Perfect Progressive
ඇත්තටම මොනවද මේ ටෙන්ස් කියන්නේ ?
ඇත්තටම ටෙන්ස් කියන්නේ යම් කිසි දෙයක් , ක්රියාවක්, විවිධ කාලයන් වලදි වෙච්ච දේවල් හදුන්වන්න යොදන දෙයක්, ඒ කීවේ ටෙන්ස් වලින් කරන්නේ යම්කිසි කාලයකදි වෙච්ච දේවල් ගැන, උදාහරණයක් විදියට ගත්තොත්!
CrazzyBuddy Sang a Song - දැන් මෙතන Sang කියන්නේ Sing(ගායනා කිරීම) එකේ අතීත කාල පදය, ඒ කියන්නේ කියලා ඉවරයි, වෙලා ඉවරයි, අතීතෙ සිදු උන දෙයක්. මේ තමයි Simple Past Tense!
CrazzyBuddy Eats everyday - මේ කියන්නේ වර්තමානයේ වෙන දෙයක්, ඒ කියන්නේ මේ තමයි Simple Present Tense!
Simple Past Tense
උඩ තියන හැම ටෙන්ස් එකක් ගැනම ඉස්සරහට නූල් වලින් කියා දෙනවා. මුලින්ම ගමු සිම්පල්
Simple Past Tense!
The Simple Past is a form of the verb that shows the action happened in the past.
මේ ටෙන්ස් එකෙන් කතා කරන්නේ අතීතයෙ වෙච්ච දේවල් ගැන, මොකක් හරි ක්රියාවක් අතීතෙ වෙච්ච. වෙලා ඉවර දෙයක්..
උදා -
Robinhood danced yesterday. - ඊයෙ රොබින් නැටුවා.
Batman ate too much yesterday. - ඊයේ බැට්මෑන් හුගක් කෑවා.
He played and he lost. - ඔහු සෙල්ලම් කරා, සහ ඔහු පැරදුනා.
මේ ටික පැහැදිලි ඇති කියල හිතනව උබලට!
තේරුනා මදි වගේනම් මෙතනින් තව ටිකක් දුරට තේරුම් ගන්න පුලුවන් - http://www.really-learn-english.com/simple-past.html මේක කියවල ක්ලෝස් කරල දැම්මට උබට කිසිම දෙයක් පුලුවන් වෙන්නේ නෑ
පොඩි ප්රැක්ටිස් එකක් අනිවා ඕනෙ
http://www.really-learn-english.com/simple-past-exercises.html
ඔය උඩින් තියන පොටෝ එකේ තියන එක්සසයිසස් මේ ලින්ක් එකට ගිහින් කරලා උත්තරත් තමන්ටම බලාගන්න පුලුවන් කරන්න තියෙන්නෙ අර වරහන් ඇතුලේ තියන වචනේ දිහා බලලා ඒකේ අතීත කාල පදය දාන එක, ඒකටනං ඉතින් වචන වල Past form එක දැනගෙන ඉන්න වෙනව,
උදා Eat එකේ අතීත කාල පදය Ate , ඒ වගේ
ඔක්කොම උත්තර ටික ඔය විදියට ෆිල් කරලා චෙක් බටන් එක ක්ලික් කරහම තමන්ගෙ ස්කෝ එක දැනගන්න පුලුවන්,හරි ඊලග නූලෙන් Simple Present Tense ගැන දන්ඩ සිංහලෙන්ම කියා දෙනවා
එතකන් ඕක ගැන අයිඩියා එකක් ඔලුවට දාගනිල්ලා, තනියෙන් රජ වෙලා වැඩක් නෑ තනියෙන් ඉගෙනගෙනත් වැඩක් නෑ , උබෙ හොදම යාලුවට සුද්දෙක්ට වගේ කඩ්ඩ පුලුවන් උනාට වැඩක් නෑ ඌට කඩ්ඩෙන් උබත් එක්ක කතා කරගන්න බැරිනම්. බම්ප් රෙප් එපා ඔලුවට දාගනිල්ල මොනවහරි දෙයක්! [/CENTER]
source - http://www.really-learn-english.com/
Last edited:
අප්ඩේට් කරා

ඒත් අරුන් මාව ලිදට තල්ලු කරා