


සිරා එකට කිස් කරද්දි ඔහොම අප්පිරියයි නන් උඹේ අනාගතේ අනතුරේ කොල්ලෝ.
ටෙම්පරියක් හොඳ ගති එකක් නැතුව ලොන්ත පූස් එකකට ඔහොම හිතෙන එක සාධාරණයි. කෝකටත් වැඩිය ඕවට යන්න එපා ටෙම්පරි වල... ලෙඩ බෝ වෙන්න පුලුවන්..
බඩු වක් නන් ජීවිතෙට තොලක් දාන්න හිතන්න එප.. කීයක් ඔය කට අතුලට ගිහින් ඇතිද..
පයිa* නැග්ගහම ඔවා ඉබෙ වෙනවා යකො තොලක් දා ගන්ඩ බැරි උබ කිකොමද බන් කිම්* කන්නේ?ගැනි පිට යයි අනිවා
උබට කෙල්ල ගැන හැගිම් නැඩ්ද බන්...?



jewitheta kiss karanne na yakoo meka dakkamaසිෆිලිස්/උපදංශය(Syphilis)
උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇතිවේ(ඒවා නමින් හඳුන්වයි )මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි.මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇතිවේ.පිරිමින්ගේ ශිශ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇතිවේ.
දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම,ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි.මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත්වේ.එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇතිකරයි.
![]()
![]()
![]()
පළවෙනි කිස් එකට සුභ පැතුම්

