SLT 4G WIFI Router Promotion 1899/- Only

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oya machan minimum speed eka. Aduma ochcharawath thiyenawa line eke. Max 50MBps wage yanawa welawa anuwa saha traffic eka anuwa.

    Dialog unath un kiyanne upto 48MBps kiyalane. Ungeth aduma 4MBps thama :P

    :) Ow. Wadduwe yaluwek gaththa... 45Mbps enawa kiwwa Slt :)
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    :) Ow. Wadduwe yaluwek gaththa... 45Mbps enawa kiwwa Slt :)

    Wadduwe koheda ?? mamath ekak gatha giya sathiye wadduwe weragama road 5mbps :angry::angry::angry::angry:wath nahe. Epa wenawa ADSL eka etawada fast. return karanna barida danne nahe
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    piliyandalata,bokundarata signal kohomada.coverage map ekak tiyeda

    SLT marketing එවුන්වත් හරියට දන්නෑ Coverage තියෙන තැන්. එ්ක බලාගන්න පුළුවන් SLT එකෙන් පාර අයිනේ අදින ලොකු කේබල් (Fiber optic) එකක් Signal Tower වල කැබිනෙට් එකට අැදලා තියෙනවා නම් එකේ SLT 4G තියෙනවා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    SLT marketing එවුන්වත් හරියට දන්නෑ Coverage තියෙන තැන්. එ්ක බලාගන්න පුළුවන් SLT එකෙන් පාර අයිනේ අදින ලොකු කේබල් (Fiber optic) එකක් Signal Tower වල කැබිනෙට් එකට අැදලා තියෙනවා නම් එකේ SLT 4G තියෙනවා.

    :nerd: මෙට්‍රො කේබල් ඇදල ගොඩක් කල් බන්.ඒව පේන්න නැහැනෙ දැන්.කොහොමද හරියටම හොයාගන්නෙ.මොබිටෙල් නම් එපා වෙලා තියෙන්නෙ හැමවෙලේම ඩ්‍රොප් වෙනව.හරියට හොයාගන්න විදියක් නෑ නේද.පිලියන්දල ඉදල 1.6km වගේ දුර.