~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාලුවෙනේ පොඩි උද්දව්වක් ඕනේ .
    මගේ ෆොනේ එකේ සිංහල පෙන්නන්නේ නැහැ තියෙන්නේ china dev ROM එක ෆෝන් එක රූට් කරන්න ඕනේ කියල දන්නවා සිංහල දාන්න
    මේක රූට් කරන එක හෙන රිසක් එකක් වගේ කට්ටක් . මගේ ෆොනේ එකේ බූට් ලෝඩර් එක unlock කරලා තියෙන්නේ

    රූට් කරන්න ගිහින් ෆෝන් එක brick උනා එක සැරයක් ආයෙත් dev රොම් එක ෆ්ලෑෂ් කරා
    ( යාලුවනේ ෆ්ලෑෂ් කරනකොට MI ෆ්ලෑෂ් එකෙන් පරණ රොම් එක delete වෙනවානේද කෑස් වගේ පිරිලා space එක පිරෙන්නේ නැහැ නේද )

    මේක සින්හල පෙන්නන්න විදියට හදාගන්න විදියක් දන්නවාද
    රූට් කරන එකනම් හෙන කට්ටක් පහල තියන ත්‍රෙඩ් එක හෙන සංකීර්ණයි වගේ
    http://en.miui.com/thread-265035-1-1.html

    යාලුවනේ අර unofficial eu රොම් එක දාගත්ත කව්රුහරි ඉන්නවද ?? එකේ සිංහල පෙන්නනවද ??

    Device info
    Redmi 3 PRO
    Officially Unlocked Bootloader
    ROM :MIUI 7 6.5.26 Beta
     
    Mozilla

    Well-known member
  • මේක මේ කොහෙද බං තියෙන්නේ? ලංකාවට ඇවිල්ලද?

    untitled664.jpg
     
    s.ravi

    Member
    Oct 23, 2008
    36
    3
    0

    Ai machan ochchara deyak karanne? http://en.miui.com/download-298.html me official developer ROM eka download karala install karagannako. MIUI 8 kiyanne Android Marshmallow. Eke ayeth amuthuwen Sinhala daana one na.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    Ai machan ochchara deyak karanne? http://en.miui.com/download-298.html me official developer ROM eka download karala install karagannako. MIUI 8 kiyanne Android Marshmallow. Eke ayeth amuthuwen Sinhala daana one na.

    developer rom eke sinha font eka enawa habai MIUI 8 kiyanne Marshmallow ma newei samahara phone n warga walata Marshmallow thiyanawa habai godak ewata Lollipop. Udaharanayak widiyata MI4C update eka Lollipop ma thaba habi MIUI8
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාලුවනේ phone ෆ්ලෑෂ් කරනකොට MI ෆ්ලෑෂ් එකෙන් පරණ රොම් එක delete වෙනවා නේද completly කෑස් වගේ පිරිලා space එක පිරෙන්නේ නැහැ නේද
     
    s.ravi

    Member
    Oct 23, 2008
    36
    3
    0
    na ban MIUI8 redmi walata thiyenne Marshmallow nemai still Lollipop :(
    Mama oka install kara mulinma .. eka sinhala penne naha ban

    Ah ehemada. Hari eka ehemai kiyamu. Eath MIUI China Developer ROM eka Root karanna kisima awashya thawayak na. Mage MI3 KitKat/Lollipop dekema mama full test karala sinhala daala thiyenawa developer ROM eken. Root karanne nathiwa.

    Uba Developer ROM eka daala Security kiyana inbuilt APP ekata yanna > Root access kiyana option ekata yanna > Eatapasse Warning ekak awoth Yes karanna. eata passe Root access kiyana thana Root access onawena APPs okkoma list wenawa. ona eka select karala On karanna witharai ona.

    ES File explorer ekata eawage Root access dunnama eken Sinhala Font copy karala, awashya files edit karala Sinhala daana witharai thiyenne.
     
    mama oka try kara ban ..
    ES File explorer ekata denne read only witharai ..
    / ekata yanna puluwan eka file edit copy karanna baha ..
    ube phone eka root karalaa thiyenna aththe
     
    Status
    Not open for further replies.