Part Time IT Degree එකක් කියන්ඩෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Part Time IT Degree එකක් කියන්ඩෝ

    Degree.jpg


    මචංලා සෙනසුරාදා ඉරිදා දවස් වලදි කරගන්න පුළුවන් IT Degree එකක් කියන්ඩකෝ දන්නවානම්.තැනයි ,බජට් එකයි කියන්න පුළුවන් නම් රොම්බා තැන්ක්ස්.කොහොමහරි Degree එක ගොඩ දාගන්න ඔනේ මචංලා.ප්ලීස් ලොකුම ලොකු උදව්වක්
     
    Last edited:

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    BIT @ UCSC. I have been doing for last 2 years. low cost. cost is about 4lakhs for all 3 years with tuition and exam fees. and part time.
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    BIT - Colombo University
    Campus ekata 3years welata yanna 50-75k wage , class yanawanam 1 semester ekak 20-30 withara wenawa , thawa adu than thiyanath puluwan macho
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    බම්පියෝ.. degree හොයනවා බන් මමත් පාට් ටයිම් කරන්න..එකක්වත් සෙට් උන් නැ හරියට . දැන් නම් BCS කරන්න කියල හදන්නේ..