Game of Thrones Fans

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    කොයි බන් මොර්මොන්ට් කෙල්ල මක් උනාද මන්ද පොඩි එකීට.

    වෝ කෞන්සිල් එකට ආවෙත් නෑ..කලින්ම ගෙදර යන්න ඇති :nerd:

    ඊට වඩා Return of the King එකේ DEATH එක පට්ට(Battle of Pelennor Fields). DEAAAAATH

    මෙතෙක් බලපු හොදම වෝ සීන් එක..එයෝවින් විච් කින්ග් ව මරණ එකක් අර මුමකිල් සෙට් එක එන එකක් තමයි පට්ටම..:cool::cool:

    Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage:P:P

    :cool::cool:එල්ව්ස් ලනේ.උන්ගේ පට්ට Discipline, මම බැලුව හොර්න් එකක් සද්දේ ඇහුණාම එල්ව්ස් ල ඇවිල්ලද කියල වින්ටෆේල් වලටත්..:rofl: බලනකොට වේල් ආමි එක
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama

    Ramsayta 6,000ක සේනාවක් ඉදිද්දී ඌ සටන් කරන එක තේරුමක් නැනේ බන්. ඌ ඒ සේනාව ලස්සන පාවිච්චි කරලා ගේම ගැහුවා. අන්තිමටනම් වින්ටර්ෆෙල් ඇතුලට ගියා තමයි. පරාද වුනාම වෙන මොනවා කරන්නද...!

    John නම් තනිකර විකාරයක් නේ බන්. ඌ film එකට නෙවේනම් හතර පස් වතාවක් විතර මැරිලා. John plan කරේ රැම්සි තරහා ගස්සලා එකෙන් වාසියක් ගන්න. එත් වුනේ අනිත් පැත්ත. අනික John අර ඊතල හෙන සෙට් එකක් එද්දිත් ලස්සන ඉස්සරහට එනවා. ආසාවට එකක් වදින්නේ නැ. ඊට පස්සේ අශ්වයෝ ටික එනවා. මුට කිසි අවුලක් වුනේ නැ. පස්සේ මු මිනිස්සුන්ට යට වෙනවත් එක්කනේ. එත් මුකුත් වුනේ නැ.

    රැම්සි පට්ට ගේමක් දුන්නේ.ජෝන් ඉමොෂනල් වැඩි..
    :yes::yes:යුද්දේ දිනිවට ජෝන් මේ පාරත් පරාදයි හරියට බැලුවොත් .
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මරුසිරා;20306626 said:
    මේ සීසෝන් එකේ වැඩිය කාගේවත් හෙළුවක් දැක්කේ නැ නේද සිංහලු :lol::lol::rofl::rofl::P

    Daenerysගේ නම් තවත් naked දර්ශන බලන්න හම්බ වෙන්නේ නැහැ. එකී Nude scene වලට සම්බන්ද වෙන්නේ නැ කියලා Agreement ගහලලු තියෙන්නේ.

    මොනවා වුනත් මටනම් season 6 තමයි Game of Thrones එකේ හොදම season එක.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    රැම්සි පට්ට ගේමක් දුන්නේ.ජෝන් ඉමොෂනල් වැඩි..
    :yes::yes:යුද්දේ දිනිවට ජෝන් මේ පාරත් පරාදයි හරියට බැලුවොත් .

    ඔව් බන්. ඌ පට්ට ගේමක් දුන්නා. සනසා නැත්නම් පරාදයි ඉතින්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    me tika matath hithuna ban.

    Ramsey uge soldier la tikak yawala war eka yaddith archers la gen gahuwa uge soldiers lath marenda.
    mara parayek thamai.

    anthima Beast scene ekath patta ne?iya wada himita maranda thibbe porawa:growl:

    Ramsey උගේම සෙට් එකට කරේ බලු වැඩක් තමයි. හැබැයි ඒ වෙලේ හැටියට උගේ උපාය නම් සුපිරියි. ඌ එහෙම කරපු නිසා තමයි John snowගේ අනිත් සෙට් එකට (Davos එක්ක හිටපු ටික) battle එකට එන්න වුනේ. නැත්නම් Davosලා හිටියේ Ramseyගේ සෙට් එක උන් ලගට එනකම්. Ramsey එහෙම නොකර Davosලත් එක්ක හැප්පෙන්න ගියානම් උගේ හුග දෙනෙක් මැරෙන්න ඉඩ තිබුනා.

    ඔව්. අන්තිමට නොහිතපු එකක් කරේ. මම හිතුවේ Ramseyව ගහලම මරයි කියලා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මරුසිරා;20306626 said:
    මේ සීසෝන් එකේ වැඩිය කාගේවත් හෙළුවක් දැක්කේ නැ නේද සිංහලු :lol::lol::rofl::rofl::P

    එක නම් ඇත්ත බන්,එත් අපි වගේ අසහන කාරයෝ බලන නිසාමද කොහෙද drama එකක් පෙන්නලා ටිකක් ලස්සන පොඩි කෙල්ලෙක් ගේ හෙළුව පෙන්නුවා නේ :dull::baffled::P:rolleyes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Ramsey උගේම සෙට් එකට කරේ බලු වැඩක් තමයි. හැබැයි ඒ වෙලේ හැටියට උගේ උපාය නම් සුපිරියි. ඌ එහෙම කරපු නිසා තමයි John snowගේ අනිත් සෙට් එකට (Davos එක්ක හිටපු ටික) battle එකට එන්න වුනේ. නැත්නම් Davosලා හිටියේ Ramseyගේ සෙට් එක උන් ලගට එනකම්. Ramsey එහෙම නොකර Davosලත් එක්ක හැප්පෙන්න ගියානම් උගේ හුග දෙනෙක් මැරෙන්න ඉඩ තිබුනා.

    ඔව්. අන්තිමට නොහිතපු එකක් කරේ. මම හිතුවේ Ramseyව ගහලම මරයි කියලා.

    මට නම් මුකුත් ම හිතාගන්න බැරි උනා බන් ඒකෙනම,මජික් වගේ මේ එපිය නම්,සුපිරි
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කොයි බන් මොර්මොන්ට් කෙල්ල මක් උනාද මන්ද පොඩි එකීට.
    තාම jon snow ලත් එක්ක ඉන්නව නේද , යුද්දෙට කලින් දෙගොල්ලො කතා වෙන තැන හිටිය නේද. පොඩ්ඩක් පෙන්නුව.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,195
    1
    16,643
    113
    −273.15°C
    ayi bn Game of thrones s06e09 episode eka "Battle of the Bastards" kiyala kiyanne...?

    mokadda me bastards kiyana eke theruma..?

    අවජාතකයෝ නේ බන් ‍රැම්සේ හා ජෝන් ස්නෝ.ඒකයි.
    (ජෝන් ස්නෝ නම් ටාගේරියන් ලු)
    :lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ayi bn Game of thrones s06e09 episode eka "Battle of the Bastards" kiyala kiyanne...?

    mokadda me bastards kiyana eke theruma..?
    jon, ramsay දෙන්නම bastards ල හින්ද , bastard කියන්නෙ තාත්ත හෙන වංශවත් පොරක් සහ අම්ම සාමාන්‍ය කෙනෙක් උනාම.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මෙතෙක් බලපු හොදම වෝ සීන් එක..එයෝවින් විච් කින්ග් ව මරණ එකක් අර මුමකිල් සෙට් එක එන එකක් තමයි පට්ටම..:cool::cool:
    ආයෙත් අහල bro, music එක ඇහෙනකොට මයිල් ඉස්මයිල් වෙනව තාම :)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අවජාතක යා

    jon, ramsay දෙන්නම bastards ල හින්ද , bastard කියන්නෙ තාත්ත හෙන වංශවත් පොරක් සහ අම්ම සාමාන්‍ය කෙනෙක් උනාම.

    අවජාතකයෝ නේ බන් ‍රැම්සේ හා ජෝන් ස්නෝ.ඒකයි.
    (ජෝන් ස්නෝ නම් ටාගේරියන් ලු)
    :lol::lol:

    Ela. :lol:
    දැන් මු Stark කෙනෙක්ද බන්...?

    ජෝන් ස්නෝ නම් ටාගේරියන් ලු:lol::lol:

    eD7Bi3F.png

    ----------------------------------------------------------------------------------------

    0aYJpji.png
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    eka aththa thamayi machan,
    eth pora thamath namata hari bastard kenek.
    anika uta sahayoge nodeepu houses godak thiyenawa,
    hariyata awankawa sup eka dunne wildlingla witharayi,

    baelish karaya ayi awilla thiyenne hodakata neme.
    uu thama danata inna bestma villain,
    joffrey,bolton,frey,ramsy wage nemeyi,e wagema un hal kali aruth ekka baladdi
    uta match wenne tyrion thama,
    okkoma molen gema denne,
    eka aththa, balamu spoilers wala kiyanawa wage ara robb ge letter eka brienne aragena enawada kiyala :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ramsey උගේම සෙට් එකට කරේ බලු වැඩක් තමයි. හැබැයි ඒ වෙලේ හැටියට උගේ උපාය නම් සුපිරියි. ඌ එහෙම කරපු නිසා තමයි John snowගේ අනිත් සෙට් එකට (Davos එක්ක හිටපු ටික) battle එකට එන්න වුනේ. නැත්නම් Davosලා හිටියේ Ramseyගේ සෙට් එක උන් ලගට එනකම්. Ramsey එහෙම නොකර Davosලත් එක්ක හැප්පෙන්න ගියානම් උගේ හුග දෙනෙක් මැරෙන්න ඉඩ තිබුනා.

    ඔව්. අන්තිමට නොහිතපු එකක් කරේ. මම හිතුවේ Ramseyව ගහලම මරයි කියලා.
    ඌ නං පොල්තෙල් *රියෙක්......:angry::angry:
    දැක්ක ද ඌ තමන් ගේ මිනිස්සුත් බැට්ල් එකේ ඉන්දෙද්දී අන්සිලෙක්ටඩ් ඇරෝ ඇටෑක් එකක් දුන්නා. තමන් ගෙ උනුත් මැරෙන බව දැන දැන ම.....
    ඌට ඌ වෙනුවෙන් ෆයිට් කරන උන් ගැන කිසිම හැගීමක් නෑ.
    සර් ඩාවෝස් ඒ අතින් මාර කනසිඩරින් පොරක්, පොර බෝව්මන්ලට කිව්වා විදින්න එපා අපේ උනුත් මැරෙනව කියලා.....
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    game of thrones මුල ඉදලා බලන්න/බාගන්න පුලුවන් season episodes ඔක්කොම තියන ලින්ක් එකක් තියෙද.torrent එපා..
     
    Last edited: