කොයි බන් මොර්මොන්ට් කෙල්ල මක් උනාද මන්ද පොඩි එකීට.
වෝ කෞන්සිල් එකට ආවෙත් නෑ..කලින්ම ගෙදර යන්න ඇති

ඊට වඩා Return of the King එකේ DEATH එක පට්ට(Battle of Pelennor Fields). DEAAAAATH
මෙතෙක් බලපු හොදම වෝ සීන් එක..එයෝවින් විච් කින්ග් ව මරණ එකක් අර මුමකිල් සෙට් එක එන එකක් තමයි පට්ටම..


Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage![]()

එල්ව්ස් ලනේ.උන්ගේ පට්ට Discipline, මම බැලුව හොර්න් එකක් සද්දේ ඇහුණාම එල්ව්ස් ල ඇවිල්ලද කියල වින්ටෆේල් වලටත්..
බලනකොට වේල් ආමි එක







