මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනට තිබෙන්නෙ කෙක්, මාලු පන් අරගෙන එන්න.

    1.ස්තානය දන්නෙහි නෙද?
    2. වෙලාව පසුවට දෙනුම් දෙමි.
    3. අපත් සමග රැදෙන්න.

    දන්නෝ දන්නෝ.. අද පුලුවන් වුනොත් යනව තැනට. වෙලාවයි අරන් එන්න තියන ඒවගෙ ලිස්ට් එකයි ඕනේ..:)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නුවර පැත්තෙ බඩු භාර දෙන්න පුලුවන් යාලුවො කියන්න.

    අද උදෙ 10 වගෙ වෙනකන් නුවර ඉන්නවා.

    ඊට පස්සෙ කොලබ යනො... එ අතරෙ උනත් කමක් නැහැ..


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙක්, මාලුපාන්

    අද මොකො යන්නෙ තනියම කන්නද.....

    නෑ හත් ඉලව්වේ තැන බලාගන්න..:growl:

    වාහනේ දාන්න පුලුවන්ද කියලත් බලාගන්න එපැයි..:yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නෑ හත් ඉලව්වේ තැන බලාගන්න..:growl:

    වාහනේ දාන්න පුලුවන්ද කියලත් බලාගන්න එපැයි..:yes:


    1. බට්ට ලොරිම 2ක් ගනු.

    2. එකක කෙක්

    3. අනෙකෙ පාන් මාලු

    4. දෙකෙම බැනර් දෙකක් ස්අහගෙන ගස්සන්නෙ නැතුව පැමිනෙන්න....
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නුවර පැත්තෙ බඩු භාර දෙන්න පුලුවන් යාලුවො කියන්න.

    අද උදෙ 10 වගෙ වෙනකන් නුවර ඉන්නවා.

    ඊට පස්සෙ කොලබ යනො... එ අතරෙ උනත් කමක් නැහැ..



    මචං Galle වලින් තව Collect කරන්න දේවල් නැ නේද මං අද සාටා බලන්න යන්න ඉන්නේ​
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ


    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...



    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88
    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60

    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7


    31. පාට A4 කොල පැකට් 2



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.


     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    A4 papers packet dekak n thani rule poth tikak dennam machan count eka hariyata kiyannam hawas weddi, A4 packet deka confirmed, denna one kaatada?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    වයිල්ඩ් අයි දැන් අපේ ගෙදර ඇවිත් ගියා.
    පැන්සල්,පොත් වලට දාන ඉටිකොළ,සෙලෝටේප්, ඩ්රෝවින්ග් පින්ස් වගේ බඩු ගොඩකුත් ගෙනත් දුන්න.ලෙඩා වත් බලල ගොඩක් වෙලා කතාකර කර ඉදල තමයි ගියේ.
    උබටත් ගොඩක් පින් මචන්...
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    good work
    salli wagayak labenna thiyanawa bn heta anidda labunoth aniwa kiyak hari dennm
    dannm rs 500 kollekgen illan bn jiwath wenne
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වයිල්ඩ් අයි දැන් අපේ ගෙදර ඇවිත් ගියා.
    පැන්සල්,පොත් වලට දාන ඉටිකොළ,සෙලෝටේප්, ඩ්රෝවින්ග් පින්ස් වගේ බඩු ගොඩකුත් ගෙනත් දුන්න.ලෙඩා වත් බලල ගොඩක් වෙලා කතාකර කර ඉදල තමයි ගියේ.
    උබටත් ගොඩක් පින් මචන්...
    ela ela