දැනට තිබෙන්නෙ කෙක්, මාලු පන් අරගෙන එන්න.
1.ස්තානය දන්නෙහි නෙද?
2. වෙලාව පසුවට දෙනුම් දෙමි.
3. අපත් සමග රැදෙන්න.

දන්නෝ දන්නෝ.. අද පුලුවන් වුනොත් යනව තැනට. වෙලාවයි අරන් එන්න තියන ඒවගෙ ලිස්ට් එකයි ඕනේ..![]()
කෙක්, මාලුපාන්
අද මොකො යන්නෙ තනියම කන්නද.....


නෑ හත් ඉලව්වේ තැන බලාගන්න..
වාහනේ දාන්න පුලුවන්ද කියලත් බලාගන්න එපැයි..![]()
නුවර පැත්තෙ බඩු භාර දෙන්න පුලුවන් යාලුවො කියන්න.
අද උදෙ 10 වගෙ වෙනකන් නුවර ඉන්නවා.
ඊට පස්සෙ කොලබ යනො... එ අතරෙ උනත් කමක් නැහැ..
මචං Galle වලින් තව Collect කරන්න දේවල් නැ නේද මං අද සාටා බලන්න යන්න ඉන්නේ
bump
bump


ela elaවයිල්ඩ් අයි දැන් අපේ ගෙදර ඇවිත් ගියා.
පැන්සල්,පොත් වලට දාන ඉටිකොළ,සෙලෝටේප්, ඩ්රෝවින්ග් පින්ස් වගේ බඩු ගොඩකුත් ගෙනත් දුන්න.ලෙඩා වත් බලල ගොඩක් වෙලා කතාකර කර ඉදල තමයි ගියේ.
උබටත් ගොඩක් පින් මචන්...