Does Mark Zuckerberg worry about hackers..? | Are you being watched..?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජුනි 21 (2016) වෙනිදා Mark Zuckerberg (Facebook ලොකු අයියා) Facebook එකේ Instagram ගැන status එකක් දාලා තිබුනා.
    Status එකත් එක්ක දාලා තිබුන photo එක පොඩ්ඩක් බලපන්කො...

    Facebook Status Link: https://www.facebook.com/photo.php?...1&set=a.612287952871.2204760.4&type=3&theater

    fNtRQIl.jpg


    මුගේ Lap එකේ Cam එකටයි Mic එකටයි Tape එකක් ගහලා. මේක Zuckගේ ලැප් එකේ කියල දැනට ඔප්පුකරගෙන තියනවා.
    Zuckට කලින් FBI Director James Comeyනුත් මෙහෙම දෙයක් කරලා තියනවා.

    vjCgb2Z.png


    නිකමට වගේ මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. Google එකේ ගහපු ගමන් ආපු result එක තමයි මේ.

    UnnNzzm.png


    TechCrunch, HowToGeek, ZomeAlarm වගේ ගොඩක් වෙබ්සයිට් කියනවා Cam, Mic එහෙම අපේ permission නැතුව Access කරන්න පුළුවන් කියලා.
    ඒ වගේම ඒ අය කියලා තියනවා පුලුවන්නම් Cam, Mic disable කරන්න කියලා.
    Disable කරන විදිය HowToGeek හොදට පැහැදිලි කරලා තියනවා. Cam cover කරන්න පුළුවන් Gadget ටිකකුත් එතන දීලා තියනවා. ලින්ක් එක යට දීලා තියනවා. කැමති අය ගිහිල්ලා බලන්න. ෆිල්ම් වල මේ වගේ සින් ඕනෑතරම් දැකලා තිබුනට මේක ඇත්තටම මෙච්චර සැලකිය යුතු දෙයක් කියලා අද වෙනකම් හිතුවේ නැහැ. :no:

    Link: http://www.howtogeek.com/210921/how-to-disable-your-webcam-and-why-you-should


    webcam_2836346b.jpg


    Source1: http://www.businessinsider.com/facebook-ceo-mark-zuckerberg-puts-tape-over-his-laptop-camera-2016-6 :
    Source2: http://www.theverge.com/2016/6/21/11995032/mark-zuckerberg-webcam-tape-photo
    Source3: http://www.npr.org/sections/thetwo-...hy-the-fbi-director-puts-tape-over-his-webcam
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    mama dala thiyenne kaspersky. Ekennam web cam eka hari mic eka hari access illaddi apita notofocation ekak enawa allow karanna puluwan nethma disable krnna puluwan.

    mage lap eke web cam ekath disable krnna puluwan button ekak thiyenawa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    පේනවිදියට ඒක මැක්බුක් එකක් මැක් බුක් වල කොහොම හරි කැම් එක යූස් උනොත් ඒකටම හාඩ්වෙයා ඇටෑච් කරපු LED එකක් තියනවා ඒකෙන් බලා ගන්න පුලුවන් කැම් එක යූස් වෙනවාද කියලා
    කොහේ හරි යුනි එකකින් රිසර්ච් එකක් කරලා තිබුනා පරනම මැක්බුක් වල නම් කවුරුහරි කර්නල් ලෙවල් ඇක්සස් අරගත්තොතින් මේ ඉන්ඩිකේටරෙ නැතුව කැම් එක යූස් කරන්න පුලුවන් කියලා ඒත් අලුත් ඒවයේ එහෙම බැහැ ඒ ඉන්ඩිකේටර් එක සොෆ්ට්වෙයා වලින් කන්ට්‍රොල් කරන්න බැරි වෙන්න හදල තියෙන්නෙ කොහොමහරි කැම් එක යූස් වුනොත් ඒක අනිවාර්යෙන් ඉනඩිකේට් වෙනවා

    අනික මැක් බුක් වල ඔහොම ඔතන මයික් එකට සෙලෝටේප් ගැහුවට සද්දෙ ඇහෙනවා ඕනෙ නම් කියපන් කරලා වීඩියො එකක් දාන්නම් ඔය පැත්තම වැහෙන්න ටේප් ගහලා සද්දෙ මයික් එකට ඇහෙනවා කියලා
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    TFS Rep ++

    Ela machan.

    Man nam web cam ekak use karanne na. Mic ekath off.

    Lap wala nam build in mic, webcam enawane bn.

    mama dala thiyenne kaspersky. Ekennam web cam eka hari mic eka hari access illaddi apita notofocation ekak enawa allow karanna puluwan nethma disable krnna puluwan.

    mage lap eke web cam ekath disable krnna puluwan button ekak thiyenawa.

    Mokadda bn lap eka..?
    Me website ekata gihilla check karala balanna machan.
    http://raeulenspiegel.com/cam.html
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මොකක්වත් safe නෑ බන් :sorry::sorry:

    එක නම් ඇත්ත. එත් අපිට පුළුවන් විදියට ආරක්ෂා වෙන්න එපැයි.

    ado hithuwewath nethi point ekak :) TFS machoo

    එල. English website එකක තිබුනේ බන්.
    Zuck කවදාවත් මෙහෙම එකක් නොහිතන්න ඇති.
    (එහෙම නැත්නම් marketingද දන්නේ නැ.)

    owa karanna oni tharam tools tiyenawa bn..mn gawa ewa godak tiyenwa..ransomeware,keylogger,rat..etc

    තිබුනට කමක් නැ. පාවිච්චි කරන්න නම් එපා. :)
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අහවල් එකකටද බන් සකර්බර්ග් කාරයා වෙබ් කැම් හැක් කරන්නෙ. 90% ප්‍රොෆිල් වල නැගිට්ට වෙලේ ඉඳන් බුදියනකන් ඔක්කොම තියෙනවනේ ෆේස්බුක් එකේ. කක්කුස්සියට ගිහිල්ලත් ෆෝටෝ ගහල දාන එකා කෑ ගහනව වෙබ් කැම් එකෙන් ෆෝටෝ ගන්නව කියලා.

    හැබැයි එක දෙයක් නම් ශුවර්.අද ඉඳන් අපේ උන් ලැප් එකේ වැඩ කරද්දි පව්ඩර් ගාලා හොද පෝසස් ටිකක් දායි.ඇයි කොයිවෙලේ ෆෝටො ගනීද දන්නෙ නෑනේ