Does Mark Zuckerberg worry about hackers..? | Are you being watched..?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පේනවිදියට ඒක මැක්බුක් එකක් මැක් බුක් වල කොහොම හරි කැම් එක යූස් උනොත් ඒකටම හාඩ්වෙයා ඇටෑච් කරපු LED එකක් තියනවා ඒකෙන් බලා ගන්න පුලුවන් කැම් එක යූස් වෙනවාද කියලා
    කොහේ හරි යුනි එකකින් රිසර්ච් එකක් කරලා තිබුනා පරනම මැක්බුක් වල නම් කවුරුහරි කර්නල් ලෙවල් ඇක්සස් අරගත්තොතින් මේ ඉන්ඩිකේටරෙ නැතුව කැම් එක යූස් කරන්න පුලුවන් කියලා ඒත් අලුත් ඒවයේ එහෙම බැහැ ඒ ඉන්ඩිකේටර් එක සොෆ්ට්වෙයා වලින් කන්ට්‍රොල් කරන්න බැරි වෙන්න හදල තියෙන්නෙ කොහොමහරි කැම් එක යූස් වුනොත් ඒක අනිවාර්යෙන් ඉනඩිකේට් වෙනවා

    අනික මැක් බුක් වල ඔහොම ඔතන මයික් එකට සෙලෝටේප් ගැහුවට සද්දෙ ඇහෙනවා ඕනෙ නම් කියපන් කරලා වීඩියො එකක් දාන්නම් ඔය පැත්තම වැහෙන්න ටේප් ගහලා සද්දෙ මයික් එකට ඇහෙනවා කියලා

    එහෙම software එකෙන් led එක control කරන්න බැරි නම් ඇයි බන් මෙච්චර තාක්ෂනය දන්න අයත් මේ වගේ වැඩ කරන්නේ...!


    තැන්ක්ස්. :)


    තැන්ක්ස්. :)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Thanks. :)

    ELI the computer guy. .patta dial1 :cool:

    :yes: :yes: :yes:

    අහවල් එකකටද බන් සකර්බර්ග් කාරයා වෙබ් කැම් හැක් කරන්නෙ. 90% ප්‍රොෆිල් වල නැගිට්ට වෙලේ ඉඳන් බුදියනකන් ඔක්කොම තියෙනවනේ ෆේස්බුක් එකේ. කක්කුස්සියට ගිහිල්ලත් ෆෝටෝ ගහල දාන එකා කෑ ගහනව වෙබ් කැම් එකෙන් ෆෝටෝ ගන්නව කියලා.

    හැබැයි එක දෙයක් නම් ශුවර්.අද ඉඳන් අපේ උන් ලැප් එකේ වැඩ කරද්දි පව්ඩර් ගාලා හොද පෝසස් ටිකක් දායි.ඇයි කොයිවෙලේ ෆෝටො ගනීද දන්නෙ නෑනේ

    Zuck අපිව hack කරනවා නෙවේ මචන්. ඌ hack වෙයි කියලා බයටයි මෙහෙම කරලා තියෙන්නේ. :)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ado mamat cam eka laga tiyagena atet agahanwa bun... hack welada dannet na

    අපොයි බන්. hack කිරීම කෙසේ වෙතත් spy කරන්න පුළුවන් software තියනවා මචන්. උබ ඔය කරන වැඩේ නිකමටවත් ලංකාවේ page එකකට leak වුනොත් උබ රටෙත් ඉදලා ඉවරයි.

    MEka elada ban?

    මටත විදියට අවුලක් නැ.

    A. සිරියා;20317185 said:

    එල.