පේනවිදියට ඒක මැක්බුක් එකක් මැක් බුක් වල කොහොම හරි කැම් එක යූස් උනොත් ඒකටම හාඩ්වෙයා ඇටෑච් කරපු LED එකක් තියනවා ඒකෙන් බලා ගන්න පුලුවන් කැම් එක යූස් වෙනවාද කියලා
කොහේ හරි යුනි එකකින් රිසර්ච් එකක් කරලා තිබුනා පරනම මැක්බුක් වල නම් කවුරුහරි කර්නල් ලෙවල් ඇක්සස් අරගත්තොතින් මේ ඉන්ඩිකේටරෙ නැතුව කැම් එක යූස් කරන්න පුලුවන් කියලා ඒත් අලුත් ඒවයේ එහෙම බැහැ ඒ ඉන්ඩිකේටර් එක සොෆ්ට්වෙයා වලින් කන්ට්රොල් කරන්න බැරි වෙන්න හදල තියෙන්නෙ කොහොමහරි කැම් එක යූස් වුනොත් ඒක අනිවාර්යෙන් ඉනඩිකේට් වෙනවා
අනික මැක් බුක් වල ඔහොම ඔතන මයික් එකට සෙලෝටේප් ගැහුවට සද්දෙ ඇහෙනවා ඕනෙ නම් කියපන් කරලා වීඩියො එකක් දාන්නම් ඔය පැත්තම වැහෙන්න ටේප් ගහලා සද්දෙ මයික් එකට ඇහෙනවා කියලා
එහෙම software එකෙන් led එක control කරන්න බැරි නම් ඇයි බන් මෙච්චර තාක්ෂනය දන්න අයත් මේ වගේ වැඩ කරන්නේ...!
bump
තැන්ක්ස්.

තැන්ක්ස්.
